topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හෙද හෙදියන්ට ස්ථාන මාරු.

P02-01

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරුවීම් නියෝග සහ නව පත්වීම් මත අනුප්‍රාප්තිකයෙකු ලබාදෙන ලද හෙද හෙදියන් මැයි මස 01 වනදාට ප්‍රථම අදාල ස්ථාන මාරුවීම් ලබාදුන් සේවා ස්ථානවලට මුදාහැරිමට පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී තීරණය කර ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව අද (27) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.
හෙද හෙදියන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රීයාත්මක නොවන බවට පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යවරු මෙහිදී පෙන්වා දුන්හ. එම අවස්ථාවෙි දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගත් අතර, එම නියෝග ක්‍රීයාත්මක කිරීම රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ සහ පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් බව ද අවධාරණය කරන ලදි. එම නියෝග ක්‍රියාත්මක නොකරන රෝහල් බලධාරීන් පිළිබද පරික්ෂණ පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරට උපදෙස් ලබාදෙන ලදි. ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කළ ආකාරය පිළිබද පුර්ණ වාර්තාවක් සියළුම රෝහල් අධ්‍යක්ෂවරු සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කළ යුතු වෙයි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය මිනිස් ජීවිත වලට සෘඡුවම වගකියන අමාත්‍යාංශයක් බැවින්, අවශ්‍ය පහසුකම් රෝහල් වලට ලබාදිය යුතු බවයි. න්‍යාය පත්‍ර ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු බවත්, වෘත්තීය සමිතිවල අදහස් ද ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට සියළුම පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම , අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර , ආයතන ප්‍රධානීන්, පළාත් සභා සෞඛ්‍ය බලධාරීන් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.