topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දශක ගණනාවකට පසු යාපනයේ පැවති සුවිශේෂී මැයි රැලිය ජවිපෙන්-රාමලිංගම් චන්ද්‍රසේකර කියයි.

Studio_20170501_091422-01

ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව ජනතා විමුකිත් පෙරමුණ ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව සංවිධානය කරණු ලැබු මැයි පෙළපාලියක් සහ මැයිරැළියක් ඊයේ (30) පස්වරු යාපනයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට යාපනයේ ධීවර සංවිධාන, ගොවි සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නාය අනුර දිසානායක , පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජවිපෙ යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමලින්ගම් චන්ද්‍රසේගර්, සාහිත්‍යවේදී ඇන්තනී ජීවා, ඉන්දියාවේ හිටපු කියාබානු තානාපති සහ කියුබානු රජයේ ජාත්‍යන්ර අංශයේ ප්‍රධානියෙකු වන රෆායල් සූසා, මහා බ්‍රිතාන්‍යයේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ චම්මී ඊබ්‍රාහිම්, සමස්ත ඉන්දියානු පෙරටුගාමී පක්ෂයේ මධ්‍යම කමිටුවේ ලේකම්, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ භාර ප්‍රධානී පී. දේවරාජන් යන මහත්වරු සහ යාපනයේ ධීවර සංවිධාන, ගොවි සංවිධානවල නියෝජිතයින් සහ විශ්වවිද්‍යාල ආචාර්ය වරු අදහස් දැක්වූහ.

ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමලිංගම් චන්ද්‍රසේගර්  සඳහන් කර සිටියේ මෙම මැයි රැලිය දශක ගණනාවකට පසු යාපනයේ පැවති සුවිශේෂී මැයි රැලියක් බව යි.

 

Leave A Reply

Your email address will not be published.