වාහන ගෙන්වීම සඳහා රුපියල් කෝටි 33ක්. පුවත් On May 5, 2017 ඇමතිවරු 06 දෙනෙකුට, ආණ්ඩුකාරවරයෙකුට සහ අගමැති ලේකම් වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රුපියල් කෝටි 33 කට ආසන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කර ඇති බව වාර්තාවේ. Share this:TwitterFacebook Related