topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජිත මහත්තයෝ ශ්‍රීලනිපය තරහ කරගෙන අලුත් ව්‍යවස්ථාව දිනවන්න බෑ – අමාත්‍ය ඩිලාන් පෙරේරා(විඩියෝව)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරහ කරගෙන නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට නොහැකි බව රාජිත සේනාරත්න මහතා සිතට ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසීය.රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හාලි ඇල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

ජෝන් සෙනෙවිරත්න සමඟ රාජිත සේනාරත්න  ඇති කර ගත් දේශපාලන වාදයකදී “මේක අපි හදාගත්ත ආණ්ඩුව ඔයාලට  මේකේ ඉන්න අයිතියක් නැති බවට” රාජිත සේනාරත්න කර ඇති ප්‍රකාශයට පිළිතුරු දීමක් ලෙස ඩිලාන් පෙරේරා  මේ  බව කියා සිටියේය.
දින සියය සමයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට හැකි වූයේත්   එදා මෛත්‍රීපාල සිරිසේනට ජන්දය දුන් අයගෙන් නොව මහින්ද රාජපක්ෂට සහයෝගය ලබා දුන් තමන් ඇතුළු කණ්ඩායම නිසා බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නොමැතිව ආණ්ඩුවට අනාගතයක් නොමැති බව හෙතෙම අවධාරණය කළේය.

Leave A Reply

Your email address will not be published.