topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණු පළාත් සභාවේ කිසිදු නිලධාරියෙක් ලේකම් වරයෙක්වත් සභාවට අද නෑ

Studio_20170509_164316-01

දකුණු පළාතේ සභාවේ අමාත්‍යංශ ලේකම් වරුන් පළාත් සභාවට නොපැමිණීම සම්බන්ධයෙන් 09 දින පැවති දකුණු පළාත් සභාවේ  දී මන්ත්‍රී වරුන් තමන්ගේ විරෝධතාවය මතු කළේය.

මෙහි දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පවසා සිටියේ අද දකුණු පළාත් සභාවේ එක් අමාත්‍යංශ ලේකම්වරයෙකු පමණක් මෙම පළාත් සභාවට පැමිණ ඇති බවත් මෙසේ මෙම පළාත් සභාව පවත්වාගෙන යාම තේරුමක් නැති බවත්ය. මෙහි දී අදහස් දක්වමින් දකුණු පළාත් සභා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ (එජනිස)  පවසා සිටියේ, දැන් මෙතන එක අමාත්‍යංශ ලේකම් කෙනායි ඉන්නේ ඇමතිවරු තුන්දෙනෙක් නෑ අවම වශයෙන්ලේකම්වරුන්වත් ඉන්න ඕන. දැන් මෙතන යෝජනාවක් කරා. කාට ද මේ යෝජනා කරන්නේ. දැන් මේ තත්වය අනුව වෙන්නේ ලේකම්වරුන් ට පුළුවන් වෙලාවක මේ පළාත් සභාව පවත්වන්න වෙන එකයි.

දකුණු පලාත් සභා මන්ත්‍රී ෂම්මු ආරියවංශ  පවසා සිටියේ,ඇමතිවරුන් ආපු දවසටත් උදේ සුළු වෙලාවක් සිට නැවත පිටත් වෙන බවයි.

සුනෙත් ගාල්ලගේ- ගාල්ල

Leave A Reply

Your email address will not be published.