පසුගිය දින කිහිපයේ පරිපාලන බාරය තුළ මතුව ඇති ගැටළුකාරි තත්ත්වයක් හේතුවෙන් පෑලියගොඩ, මධ්‍යම මත්ස්‍ය වෙළද සංකිර්ණයේ පරිපාලන භාරය විසුරුවා හැරීමට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පියවර ගෙන ඇතැ බව වාර්තා වේ.
මේ අතර එහි කළමනාකරණ සහ පරිපාලනමය කටයුතු සඳහා විශ්‍රාම හමුදා නිලධාරියෙකු පත් කිරීමට නියමිත බව ද සදහන්ය.