topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලොව පුරා පැතිරෙන ransomware ප්‍රහාරයෙන් ආරක්ෂා වෙන අයුරු.

Studio_20170515_123947

එක්සත් ජනපද ජාතික ආරක්ෂක ඒජන්සිය (National Security Agency )  විසින් ඔවුන්ගේ බුද්ධි අංශ කටයුතු සදහා යොදා ගැනීමට නිර්මාණය කල බලවත් පරිගණක මෘදුකාංගයක් “Shadow Brokers” නමින් හදුන්වා ගන්නා කණ්ඩායමක්  පසුගියදා සොරකම් කර ඇත.  ඔවුන් එම පරිගණක මෘදුකාංගය භාවිතා කරමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් “WannaCry” හා  “Wanna Decryptor” යන නාම වලින් ලොව පුරා දියත් කිරීමට සමත් වී තිබේ. මෙය  Microsoft මෙහෙයුම් පද්ධති අන්තර්ගත පරිගණක ඉලක්ක කර ගනිමින් පැතිර පවතී. සයිබර් ආරක්ෂක සමාගමක් වන  Avast  සමාගම පවසන්නේ මෙම වෛරසය සම්බන්ධ පැමිණිලි  75,000 ක්  පමණ ඔවුන්ට දැනටමත් දැක ගැනීමට ඇති බවයි.

ransomware වෛරසයේ ව්‍යාප්ති

යමෙම ransomware වෛරසය රටවල් සියයකට ආසන්න ප්‍රමාණයක් පුරා පැතිරී ඇති අතර එම රටවල් අතරට රුසියාව සහ චීනයද ඇතුලත් වේ. රුසියාව අනෙක් ඕනෑම තනි රටකට වඩා වැඩි වශයෙන් මෙම ප්‍රහාරයට  ලක්වී  ඇති බවක් දැක ගන්නට ඇත. ඔවුන්ගේ දේශීය බැංකු, අභ්‍යන්තර සෞඛ්‍ය අමාත්‍යංශ හා රජයට අයත් රුසියානු දුම්රිය සමාගම මෙහි තර්ජනයට ලක්වී ඇත. තවද ඔවුන්ගේ විශාලතම ජංගම දුරකතන ජාලයද  මෙහි ග්‍රහණයට හසුවී ඇත.

මෙමගින් දරුණු ලෙස එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ ජාතික සෞඛ්‍ය  සේවයට හානි සිදුවී ඇත. එම නිසා එම රටවල් වල සෞඛ්‍ය  සේවයට අදාල මෙහෙයුම් දැනටමත් අඩාල වී ඇත. මෙම වෛරසය පසුගිය සිකුරාදා දින එක්සත් රාජධානියේ වෛද්‍ය කාර්ය මණ්ඩලය තුල ඉතා සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් ඔවුන්ගේ පරිගණක පද්ධති බිද වැටීමට ලක්කර ඇත.

වෛරසය ක්‍රියාත්මක වන අයුරු

මෙම වෛරසය පරිගණකය  තුල එහි  පරිශීලකයාට නොදැනෙන  ලෙස ක්‍රියාත්මක වීමට පටන් ගැනේ. එමගින් පරිගණකය තුල ඇතුලත් සියලුම ලිපිගොනු  ආරක්ෂක මුර පදයක් යොදා අගුළු දමයි. ඉන් පසු පරිශීලකයාට මෙම වෛරසය මගින් දැනුම් දෙන්නේ ඩොලර් තුන්සියයක මුදලක්  මෙම කණ්ඩායමට cryptocurrency Bitcoin නම් සේවය ඔස්සේ ලබා දෙන්නේ නම් සියලුම ලිපිගොනු  භාවිතයට ගත හැකි පරිදි  නැවත පෙර තත්වයට පත් කරන බවයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ කාලය ගත වත්ම මොවුන්ට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ඔවුන් විසින්  ඉහල දැමීමයි. ආරම්භයේ සිට දින කීපයකට පසු මෙම මුදල ඩොලර් හයසියය දක්වා වැඩිවේ. තවද  දින හතකට පසු පරිශීලකයා  එම මුදල ලබා නොදෙන්නේ නම් සියලුම ලිපිගොනු නැවත කිසිදු ලෙස භාවිතයට ගත නොහැකි වන තත්වයකට ඔවුන් විසින් පත් කරයි.

වෛරසයේ බලපෑමට ලක් නොවී සිටින්නේ කෙසේද?

Microsoft සමාගම  පවසන්නේ  මෙම  ransomware වෛරසය Microsoft මෙහෙයුම් පද්ධති වල තිබු දුර්වල ස්ථාන හරහා පරිගණක තුලට ඇතුලත් වන බවය. තවද  දැනටමත් එම දුර්වලතා පිළිසකර කිරීමට අවශ්‍ය updates ඔවුන් නිකුත් කර ඇති බව නිවේදනය කරයි. නමුත් බොහෝ සමාගම් හා පුද්ගලයින් තවමත්  මෙම updates ස්ථාපනය කර නොමැති නිසා  හෝ Microsoft පැරණි versions භාවිතා කිරීම නිසා මෙහි ග්‍රහණයට හසුව තිබේ.එබැවින් මෙම ransomware වෛරසයේ බලපෑමට ලක් නොවීමට ඔබගේ Windows මෙහෙයුම් පද්ධතිය යාවත්කාලින කර ගෙන භාවිත කිරීම සහ යාවත්කාලින කරගත් anti-virus  පරිගණක වැඩසටහනක් භාවිතා කිරීම වඩාත් සුදුසුවේ.

Ransomware වලින් ආරක්ෂා වීමට ගත හැකි හොදම  ක්‍රියාමාර්ගය වන්නේ  ඔබගේ සියළු තොරතුරු ඔබගේ පරිගණකයෙන් පරිභාහිර වූ  වෙනම තොරතුරු ගබඩා කරන උපාංග ඇසුරින් ගබඩා කරගෙන තැබීමයි. තවද නොදන්නා පාර්ශව වලින් ලැබෙන ඊ-මේල් ගොනු විචෘත නොකිරිම්ත් අන්තර්ජාලයේ දක්නට ලැබෙන වෙළද දැන්වීම් සහ විවිධ ආකාරයේ නොදන්නා වැඩසටහන් කරා යොමු නොවී සිටීමත් මෙම ransomware වලින් ආරක්ෂා වීමට ගත හැකි  ක්‍රියාමාර්ග වේ.

(Tech wire)

Leave A Reply

Your email address will not be published.