topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නවදිල්ලි නුවර වෙසක් කලාපය විවෘත කෙරේ.

Sequence 04.00_10_21_16.Still007-01

 ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉදිකරන ලද වෙසක් කලාපය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  සහ ඉන්දියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කිරන් රිජිජු අතින් ඊයේ (15) සිදු කරනලදී

ඉන්දියාවේ නවදිල්ලි නුවර රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල බහුලව පිහිටා ඇති ශාන්ති පාත් (Ceremonial Route) හි මෙම වෙසක් කලාපය ඉදිකර ඇති අතර දෙසීයකට අධික පහන් කූඩු සහ වෙසක් සැරසිලිවලින් මෙන් ම දර්ශනීය වෙසක් තොරණකින් මෙය සමන්විතයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වෙසක් තොරණක් ඉන්දියාවේ ඉදි වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි. මෙම තොරණින් “අංගුලිමාල කථා වස්තුව” නිරූපණය කරන අතර අඩි හතළිහක උසකින් යුක්තව තොරණ නිර්මාණය කර තිබේ. ඒ සඳහා යොදාගෙන ඇති විදුලි බුබුළු සංඛ්‍යාව පහළොස් දහසකට අධිකවේ. තොරණේ කථාව ඉදිරිපත් කරනු ලැබුවේ හින්දි බසිනි. මීට අමතරව බොදු බැති ගී ප්‍රසංගයක් ද පවත්වනු ලදී.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බුදු දහම මුල්කරගනිමින්  ගොඩ නැගී ඇති සබඳතා සුරක්ෂිත කිරීමත්, දෙරටේ සංස්කෘතික හා බෞද්ධාගමික උරුමයන් හුවමාරු කිරීමත් සමගින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම මෙම වෙසක් කළාපය නිර්මාණය කිරීමේ අරමුණබව සඳහන්ය.

 

Leave A Reply

Your email address will not be published.