topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හදිසියේම තෙල් නැතිවෙයි?

Screenshot_2017-05-17-10-29-11-01

ඉල්ලීම් 3ක් මූලික කරගනිමින් ආරම්භ කොට අත්හිටුවනු ලැබූ වැඩවර්ජනය නැවත දැනුම්දීමකින් තොරව ආරම්භ කිරීමට සිදුවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ඉකුත් අප්‍රේල් මස 24 වන දින දියත් කරන ලද අඛණ්ඩ වැඩවර්ජනය එදින රාත්‍රීයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී ලබාදුන් පොරොන්දු අනුව අත්හිටවූ බවත්, එම සාකච්ඡාවේදි එකඟවූ කරුණු ලිඛිතව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් ලබාදුන් බවත් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා  පවසයි.

ඩී.ජේ රාජකරුණා ගේ අත්සනින් යුතුව අග්‍රාමාත්‍යවරයාට යොමු කළ ලිපියක දැක්වෙන්නේ ඉන්දියාව සමග අත්සන් කරනු ලැබුවේ අවබෝධතා ගිවිසුමක් පමණක් බවත්, නීතිමය ගිවිසුම් සඳහා කැබිනට් අනුමැතිය ගත යුතු බව කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව තමන් වෙත යොමු කළ ලිපියක දැක්වෙන බවයි.

එහෙත් අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දියාව අතර එළඹුණු ගිවිසුම පිළිබඳ අවධානය යොමු කිරීමේදී වෘත්තීය සමිති එකමුතුව හා අග්‍රාමාත්‍යවරයා අතර පෙර පැවති එකඟතාවන්ට පටහැණිව, තම ඉල්ලීම් වලට සම්පූර්ණයෙන්ම පටහැණිව ක්‍රියා කර ඇති බව පෙනී යන බවත් අනෙක් අතට එම එකඟතා ක්‍රියාත්මක කෙරෙන කාල රාමු සැලකිල්ලට ගැනීමේදී ඉදිරි සතිය ඇතුළත තම ඉල්ලීම්වලට පරස්පර විරෝධී ක්‍රියා මාර්ග ක්‍රියාත්මකවීමට ඉඩඇති බව පෙනී යන නිසා, ඒ අනුව ඉදිරි සතිය තුළ තම ඉල්ලීම් ඉටු කිරීමට ක්‍රියාත්මක නොවන්නේනම් අත්හිටවූ අඛණ්ඩ වැඩවර්ජනය පූර්ව දැනුම්දීමකින් තොරව යළි ආරම්භ කරන බව ඩී.ජේ රාජකරුණා ගේ අත්සනින් යුතුව අග්‍රාමාත්‍යවරයාට යොමු කළ ලිපියක වැඩිදුරටත් දැක්වෙයි.

Leave A Reply

Your email address will not be published.