topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගබ්සාවට අවසර.

Studio_20170517_110222

සිය සුළුපියා විසින් දූෂණය කරනු ලැබීමෙන් ගැබ්ගත් දස හැවිරිදි ඉන්දීය දැරියකට ගබ්සාවක් සඳහා බලධාරීන්ගේ අනුමැතිය ලැබී ඇතිබව වාර්ථාවේ.

දරු ගැබ ගබ්සා කිරීමට අවසර දෙන මෙන් දූෂණයට ලක් වූ දස හැවිරිදි දැරියගේ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද ඉල්ලීමක් ඉන්දීය වෛද්‍ය විශේෂඥයන්ගේ සැලකිල්ලට ලක්වූ අතර ඒ සඳහා අවසරය ලැබී ඇති බව සඳහන්ය.

උතුරු ඉන්දියාවේ ‘රෝතක්’ නගරයේ වාසය කරන දැරිය සිය සුළු පියා විසින් දිගින් දිගටම දූෂණය කරනු ලැබ ඇති අතර තවත් මාස හතරකින් පමණ ඇය දරුවා බිහි කිරීමට නියමිත බවත්

‘රෝතක්’ නගරයේ ආණ්ඩුවේ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්  අදහස් දක්වමින් මේ පිළිබඳව පවසා ඇත්තේ, දරුගැබ ගබ්සා කිරීමට තමන් තීන්දු කළ අතර ඕනෑම මොහොතක එය සිදුවිය හැකි බව කියා සිටියේය.

වෛද්‍යවරුන්ගේ තීරණයට අවශ්‍ය අනුමැතිය ‘රෝතක්’ නගරයේ උසාවියකින් ද  ලැබුණි.

දැරිය ගැබ්ගෙන ඇතිබව අනාවරණය වී ඇත්තේ ගෘහ සේවිකාවක වන ඇයගේ මවට සැක සිතී දැරිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුවයි.

‘කිසිවකුට නොකියන ලෙස බල කරමින්’ සිය සුළුපියා විසින් තමා දිගින් දිගටම අපහරණය කළ බව දැරිය පවසන්නීය.

චෝදනාවට ලක්ව සිටින සැකකාර සුළුපියා මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.

(BBC)

 

ළමා දූෂණයට එරෙහි අන්තර්ජාල ප්‍රකාශනයක්

Leave A Reply

Your email address will not be published.