topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෛත්‍රීපාල එදා පොදු අපේක්ෂකයා නොවුනා නම් එජාපය තාම විපක්ෂයේ.-ඇමති එජාපයට පිළිතුරු දෙයි.

gunasena h.w-01

අද ඔය කැරලි ගහන්න හදනවා කියන එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දැනගත යුතුයි. මෛත්‍රීපාල මහත්මයා එදා පොදු අපේක්ෂකයා ලෙස නාවානම් එජපය තාම විපක්ෂයේ බව. එය මතක තබාගෙන අනවශ්‍ය ලෙස ජනාධිපතිවරයා පීඩාවට පත් නොකර සිටිය යුතුයි. අපිට ආණ්ඩු හදන්න අවශ්‍ය නම් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින බවද දැනගත යුතු  යැයි දකුණු පළාත් ධීවර අමාත්‍ය එච්.ඩබ්ලිව්. ගුණසේන  පවසයි.  ඔහු එසේ පැවැසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පශු සම්පත් හා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවක ගැටලු විසදීමේ රැස්වීමක දීය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා
“මේ කරන්න යන කැබිනට් සංශෝධනය හොද එකක්. වැඩ කරන්නේ නැති අය දුෂණය කරන අය අයින් කර යුතුයි. එහෙම කරන එක ගැන ගැටලුවක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයා දුවන්න කිව්වාම දුවන , පනින්න කිව්වාම පනින මේ එජාපයේ සුව ච කීකරු පසුපෙල මන්ත්‍රී සෙට් එක අද බොරුවට ජනාධිපතිවරයා පීඩාවට පත් කරන්න එනවා. අපි දන්නවා මේක පස්සේ ඉන්නේ කවුද කියලා. 
එදා ජනාධිපතිවරයා තීරණයක් ගත්තේ අවුරුදු ගානක් හිටපු පක්ෂේ ඉදලා. හරි වෙලාවට හරි තීරණය ගන්න ජනාධිපතිවරයා පසුබව වෙන්නේ නෑ. ජනාධිපතිවරයාට අවශ්‍ය වැඩ කරන්න. වැඩ කරන ඇමතිවරු එහෙම නැතිව නිකන් දුෂණ කරන අය නෙවෙයි. 
ඒ නිසා මේ නාට්‍ය රඟ දක්වන එජපයේ පසුපෙල මන්ත්‍රීවරුන් දැන ගන්න ඕන වැඩිපුර උඩු පැන්නොත් වැටෙන්නේ බිමට බව. ඔය විදියට කැරලි ගහලා ජනාධිපතිවරයා පීඩාවට පත්කරන්න එනවා  නම් ආණ්ඩුව හදන්න අපිට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා. ඒක දැනගෙන ඉන්න කියලා ඔය කැරලි ගහන මන්ත්‍රීවරුන්ට මම පොඩ්ඩක් මතක් කරනවා”.  යයි පැවැසීය

Leave A Reply

Your email address will not be published.