topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි වෙනස් වෙන්නේ නැහැ.

වෙනස්  වෙන්නේ නැහැ .

ඕස්ට්‍රෙලියාවේ දේශසීමා ආරක්ෂණ දැඩි පියවර පෙර සේම ඉදිරියට ගෙන යන බව මිනිස් ජාවාරම්කරුවන්ට මතක් කරදීම තම පළමු නිල කාර්යය බවත්, ඕස්ට්‍රෙලියා දේශසීමාව ආරක්ෂා කර ගැනීමත්, මිනිස් ජාවාරම පිටුදැකීමත්, අසරණ මිනිසුන් මුහුදේ තම දිවි පරදුවට තැබීම නතර කිරීමත් තම ආණ්ඩුවේ අරමුණ බවත් ඕස්ට්‍රෙලියා ආගමන හා දේශසීමා ආරක්ෂණ ඇමති පීටර් ඩටන් පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහ මැතිවරණයෙන් පසු ඕස්ට්‍රෙලියා ආගමන හා දේශසීමා ආරක්ෂණ ඇමති ධුරය නැවත බාර ගැනීමෙන් අනතුරුව පළමු නිල නිවේදනය නිකුත් කරමිනි.

නීති විරෝධී මිනිස් ජාවාරම් බෝට්ටුවලින් ඕස්ට්‍රෙලියාවට යාත්‍රා කරන ඕනෑම අයකු ආපසු හරවා යවනු ඇති බවත්, එම බෝට්ටුව මුහුදේදීම ආපසු හරවා යවනවා විනා ඔවුන්ට කිසිදු ලෙසකින් ඕස්ට්‍රෙලියාවේ පදිංචියට කිසිදු විකල්ප අවස්ථාවක් නොමැති බවත් අමාත්‍යවරයා ගේ එම නිල නිවේදනයෙන් පැවසෙයි. මෙම නීතිය බලනොපාන කිසිවෙකුත් නොමැති බව ද ඉන් අවධාරණය කෙරෙයි.

එම නිවේදනයේ මෙසේ ද පැවසෙයි.

මිනිස් ජාවාරම්කරුවන්ගේ බෝට්ටුවක් ඕස්ට්‍රෙලියාවට පැමිණ දැනට දින 700ක් ඉක්මවා ඇත. එදා මෙදා තුර කිසිදු අනවසර බෝට්ටුවකට ඕස්ට්‍රෙලියාවට ගොඩ බසින්නට අප ඉඩදී නොමැත. එය ඉදිරියටත් එසේම පවතිනු ඇත.

ඇතැම් මිනිස් ජාවාරම්කරුවන්, මැතිවරණ සමයේදී අස්ථාවර බව මතු කරමින් අනාරක්ෂිත බෝට්ටු මඟින් කරන මිනිස් ජාවාරම තාවකාලික වාසස්ථානවලට ගොනුවී තිබුණි. නමුත් මේ මිනිස් ජාවාරම්කරුවන්ට කිසිදු ආකාරයකින් ඕස්ට්‍රෙලියාවේ පදිංචිය විකුණාගෙන කෑමට ඉඩ නොතබමු.

මිනිස් ජාවාරම්කරුවන්ගේ නීති විරෝධී බෝට්ටු සූක්ෂමව දුර සිට හඳුනා ගැනීමටත්, මුහුදේදීම පළවා හැරීමටත්, ඕස්ට්‍රෙලියාව ඉහළ තාක්ෂණ මෙවලම් භාවිත කරයි. දැනටමත් බෝට්ටු 30කින් පැමිණි 700 දෙනකු ඔවුන් ආ රට වෙතම හරවා යවා ඇත.

“අපේ ප්‍රතිපත්ති කිසිවක් වෙනස් වී නැහැ. ඉදිරියටත් වෙනස් වන්නේත් නැහැ.” ඕස්ට්‍රෙලියා ආගමන හා දේශසීමා ආරක්ෂණ ඇමති පීටර් ඩටන් මෙම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.