topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගල් අඟුරුවලට මම නෑ.

ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචාවට තමාගේ කිසිදු සම්බන්ධයක්‌ නොමැති අතර එම සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක්‌ පත්කර වහා විමර්ශනයක්‌ ආරම්භ කළ යුතු බව මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක අවධාරණය කළේය.
මෙම චෝදනාව පිටුපස සිටින්නේ රාජපක්‍ෂ කල්ලිය බව පැවසූ ඇමැතිවරයා වසර 2009 සිට මේ දක්‌වා සිදුකළ ගල් අඟුරු මිලදී ගැනීම් පිළිබඳව ද පාර්ලිමේන්තු කමිටුවක්‌ මගින් විමර්ශනය කළ යුතු බවද පැවසීය.
මෙම ගල්අඟුරු මිලදී ගැනීම සිදුව ඇති වකවානුව තුළ තමන් විදුලිබල හා බලශක්‌ති ඇමැති ධුරයේ කටයුතු නොකළ බව පැවසූ රණවක අමාත්‍යවරයා අදාළ ගනුදෙනුව සිදුවීමට පෙර එය අත්හිටුවිය යුතු බවට තමන් එකල ජනපතිවරයාව දැනුවත් කළ බවද කියා සිටියේය.
ගනුදෙනුව සම්බන්ධ කර ගනිමින් තමාට චෝදනා කළ වාසුදේව නානායක්‌කාර මහතාට සහ සාවද්‍ය තොරතුරු වාර්තා කළ සියලු මාධ්‍යයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමැති පාඨලී චම්පික රණවක මෙම අදහස්‌ පළ කළේ බත්තරමුල්ලේ පිහිටි මහා නගර සභා බස්‌නාහිර සංවර්ධන  අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
 1 (2)

Leave A Reply

Your email address will not be published.