අද අලුයම තුර්කියේ හමුදා කුමන්ත්රණයක් සිදුව ඇත. මේ වන විටත් තුර්කිය තුල හදිසි නීතියට අමතරව හමුදා නීතියද පනවා තිබේ .තුර්කි රජය පවසා සිටින්නේ ඉක්මනින්ම කුමන්ත්රණය මැඩලන බවයි .
කෙසේ වෙතත් තුර්කියේ සිටින ශ්රී ලාංකික තානාපති කාර්යාල ප්රකාශයකින් කියා සිටින්නේ තමන් තත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත් කිසිදු ශ්රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇතියි තවමත් වාර්තා නොවන බවය .