topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජිතගේ පත්වීම් අත්හිටුවයි.

Rajitha's appointment to be suspended

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින්  දේශපාලන අවශ්‍යතා මත ශ්‍රී ලංකා රාජ්‍ය ඔෂධ නිශ්පාදන නීතිගත සංස්ථාවේ රැකියා සඳහා ලබා දී ඇති පත්වීම් 24ක් අත්හිටුවා එම රැකියා ලාභීන්ගේ සුදුකම් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් සභාව විසින් නියෝග කර ති‍බේ.

අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන බිරිඳ වන විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්නගේ  අත්සන සහිතව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගනිමින්  ශ්‍රී ලංකා රාජ්‍ය ඔෂධ නිශ්පාදන නීතිගත සංස්ථා වෙත නිකුත් කළ ලිපියක් මගින් මෙම සේවකයන් බඳවාගැනීමට උපදෙස් ලබා දී ඇත.

විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල පිරිසකට මෙසේ පත්වීම් ලබාදී ඇති අතර ඉන් තිදෙනෙක් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරු ලෙස අනියුක්ත කර තිබේ. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා රාජ්‍ය ඔෂධ නිශ්පාදන නීතිගත සංස්ථාවෙන් වැටුප් ලබමින් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරු ලෙස සේවය කර ඇති අතර  තවත් සේවකයින් 06 දෙනෙකු සේවයට වාර්තා නොකර වැටුප් පමණක් ලබාගෙන ඇති බවද  අනාවරණය වී ඇත.

ඒ අනුව  කෝප් සභාව විසින් අදාළ පත්වීම් අත්හිටුවා තිබේ.

Leave A Reply

Your email address will not be published.