topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සුරියවැවට මුදල් ගෙවා නැහැ.කෝටි තුන්දහස කෝටි පන්දහසක් වේ.

Suriyawawa_Ground

පසු ගිය රාජපක්ෂ පාලන කාලයේදි    ඉදිකරණලද  හම්බන්තොට සූරිය වැව ක්‍රීඩාංගණය සෑදූ චීන සමාගමට කිසිදු මුදලක් පසුගිය රජය විසින් ගෙවා නොතිබීම නිසා එම සමාගම විසින් රුපියල් කෝටි පන්දහසක මුදලක් ගෙවන ලෙසට වරාය අධිකාරියට දන්වා එවා ඇත. මෙම මුදල් නොගෙවීමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිම වළක්වා ගැනීම සඳහා මෙම ණය ගණුදෙනුව බේරුම්කාර මණ්ඩලයක් යටතට පත් කරමින් ඒ සම්බන්ධව කටයුතු කිරිමට තීරකයකු පත්කර තිබේ.

‍එම ඉදිකිරිම සිදු කළ චීන සමාගමට පසුගිය රජය රුපියල් කෝටි තුන්දහසක මුදලක් මෙසේ ණය වි ඇත එම සමාගම ට එම ණය මුදල ගෙවිම ප්‍රමාද වීම නිසා ප්‍රමාද ගාස්තු වශයෙන් තවත් රුපියල් කෝටි දෙ‍දහසක් ‍එකතු කර මෙසේ රුපියල් මිලියන පන්දහසක් ගෙවන ලෙසට පසු ගිය කාලයේ වරාය අධිකාරියට දැනුම් දී තිබිණි.

වරාය අධිකාරියට කිසිසේත් මෙතරම් විශාල මුදලක් ගෙවිය නොහැකි තත්ත්වයක පවතී. පසුගිය රජය හම්බන්තොට වරාය ඉදිකිරිමේ කටයුතුවලට සම්බන්ධ කර මෙම සූරිය වැව ක්‍රීඩාංගණය ඉදි කර ඇතත් මෙම ඉදිකිරීම කිසිම ආකාරයකින් එම ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීමක් විය නොහැකි බව ඊට සම්බන්ධ ඉංජිනේරුවන් පෙන්වා දී තිබේ.

තවද මෙතරම් විශාල මුදලක් වැය කොට මෙම ක්‍රීඩාංගණය ඉදි කර ඇතත් එම ඉදිකිරීම සම්පූර්ණ වී නොමැති බවත් එතරම් මුදලක් වැය කිරීම සම්බන්ධව ගැටලු පැන නැගී ඇති බවත් පැවසේ.

එම ඉදිකිරිමට අදාළ මුදල් ගෙවන ලෙසට පසුගිය රජයට විටින් විට එම සමාගම විසින් ඉල්ලීම් කර ඇතත් කිසිදු මුදලක් ගෙවා නොමැති බැවින් වර්තමාන රජය යටතේ වරාය අධිකාරියට ‍එමමුදල ගෙවන ලෙසට අදාළ චීන සමාගම විසින් දැනුම් දී තිබිණි.

මෙම රජය වරාය අධිකාරිය බාර ගන්නා විට විශාල මුල්‍ය නාස්තියකට ලක්ව තිබූ අතර වරාය අධිකාරියට එතරම් විශාල මුදලක් ගෙවිම අපහසු වෙයි.

ගෙවීම් සිදු නොකළොත්එම සමාගම ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් වළක්වා ගැනිම සඳහා මෙසේ බේරුම්කාර මණ්ඩලයක් යටතේ තීරකයකු පත්කර තිබේ. මෙම බේරුම්කාර මණ්ඩලයේ කටයුතු සඳහා ද වර්තමාන රජයට විශාල මුදලක් ගෙවීමට සිදුවි ඇත.

Leave A Reply

Your email address will not be published.