topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාස තුනක් තිස්සේ ගුරුන් අතින් දූෂණය වූ ශිෂ්‍යාවට අසාධ්‍යයි.

  • ස්ත්‍රී දූෂණයට එරෙහිව ඉන්දියාවේ පැවති උද්ඝෝෂණයක්

තුන් මසක් තිස්සේ ගුරුවරුන් දෙදෙනෙකු අතින් දූෂණයට ලක් වූ බව පැවසෙන පාසල් ශිෂ්‍යාවක ගබ්සාවකින් අනතුරුව අසාධ්‍ය තත්වයේ පසුවන බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉන්දීය පොලිසිය විසින් රාජස්තාන් ප්‍රාන්තයේ පාසලක අධ්‍යක්‍ෂවරයා සහ ගුරුවරයෙකු සැක පිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.

18 හැවිරිදි ශිෂ්‍යාව ගබ්සාවක් සඳහා බලහත්කාරයෙන් පෞද්ගලික රෝහලකට යොමු කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

මෙම ගබ්සාව සිදුකර ඇති රෝහල පිළිබඳව ද පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

තුන් මසක් තිස්සේ ගුරුවරුන් දෙදෙනෙකු අතින් දුෂණයට ලක් වී ඇති බව පැවසෙන මෙම ශිෂ්‍යාව මේ වනවිට සිහිසුන්ව රෝහලේ සිටින බව ඉන්දීය පොලිසිය පවසයි.

ස්ත්‍රී දූෂණයට එරෙහිව ඉන්දියාවේ පැවති උද්ඝෝෂණයක්
ස්ත්‍රී දූෂණයට එරෙහිව ඉන්දියාවේ පැවති උද්ඝෝෂණයක්

එබැවින් මෙම ශිෂ්‍යාවගෙන් මේවනතුරු කටඋත්තරයක් ලබා ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නැත.

ඇය රෝහල්ගත කර ඇත්තේ තමන්ට උදරයේ වේදනාවක් ඇති බවට ප්‍රකාශ කිරීම හේතුවෙනි. අනතුරුව, ඇය ගැබ් ගෙන ඇති බව රෝහල් සේවකයන් විසින් සොයා ගනු ලැබ තිබේ.

ගබ්සාවෙන් අනතුරුව ඇය අසාධ්‍ය තත්වයට පත්වී ඇති අතර ඊට හේතුව තවමත් පැහැදිලි නැත.

මෙම සිද්ධිය සැළවීමත් සමඟ ඇයගේ පාසල ඉදිරිපිටට රැස්වූ ප්‍රදේශවාසීන් කෝපයෙන් යුතුව විරෝධතා දක්වන්නට පටන්ගෙන තිබේ.

ඇය ඉගෙන ගනිමින් සිටි පාසල වසා දැමීමට බලධාරීන් නියෝග කර ඇති බව ද වාර්තා විය.

පාසල විවෘතව තිබෙන කාලසීමාවෙන් පසුව අමතර පන්ති සඳහා ඇතැම් ළමුන්ට පාසලට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර ළමුන් අපයෝජනය කිරීම සඳහා එවැනි අවස්ථා ප්‍රයෝජනයට ගෙන ඇති බවට පොලිසිය විශ්වාස කරයි.

“මේක ඉතාම බරපතළ තත්වයක්. දූෂිතයන්ට එරෙහිව ඉතා දැඩි පියවර ගන්නවා” යනුවෙන් පොලිස් නිලධාරී කුශාල් සිංග් පැවසීය.

Leave A Reply

Your email address will not be published.