තායිලන්තය මැලේසියාව සමඟ එක්වෙයි. විදෙස් On Sep 22, 2017 මැලේසියා දේශසීමාවේ ආරක්ෂාව තර කිරීමට තායිලන්තය මැලේසියාව සමඟ එක්ව ඇත. මිනිස් ජාවාරම් 100කට අධික ප්රමාණයක තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟ මැලේසියා දේශසීමාවේ ආරක්ෂාව තර කිරීමට තායිලන්තය මැලේසියාව සමඟ එක්ව කටයුතු කිරීමට පියවර ගෙන තිබෙයි. Share this:TwitterFacebook Related