topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොකේන් ජාවාරමට ඉන්ටර්පෝල් උකුසු ඇස.

කොකේන් ජාවාරම පිළිබඳ සෙවීමට ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් සහාය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ අදාළ ඉල්ලීම ජාත්‍යන්තර පොලීසිය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළේ 

පෑලියගොඩ – නුගේ පාරේ බහාලුම් පර්යන්තයක තිබූ කන්ටේනර් 8ක් පරීක්ෂා කිරීමේදී ඉන් දෙකක තිබී කොකේන් කිලෝග්‍රෑම් 301යි ග්‍රෑම් 235ක් සොයා ගනු ලැබුවා.

එහි වටිනාකම රුපියල් කෝටි 500  ඉක්ම වන බවයි පරීක්ෂණ කණ්ඩායම් සදහන් කළේ.

බ්‍රසීලයේ සිට පෘතුගාලය හරහා කොළඹ වරායට පැමිණි සීනි බහාලූම් රැගත් නෞකාවක මෙම කොකේන් තොගය මෙරටට ගෙනවිත් ඇති බවත්, පසුව හෙළි වුණා.

අත්අඩංගුවට ගත් මෙම කොකේන් ප්‍රමාණය සැලකෙන්නේ මෙරටදී වැටලීමකින් සොයාගත් විශාලතම කොකේන් තොගය මෙන්ම මෑත කාලයේ දකුණු ආසියාවේ එකවර කොකේන් හමුවූ අවස්ථාව ලෙසයි.

Leave A Reply

Your email address will not be published.