topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කඩවත ගිලාබසියි මාර්ග තදබදයක් ජල සැපැයුමට බාධා.

Kadawatha 1

අද උදෑසන කොළඹ නුවර මාර්ගයේ කඩවත පොලිස් ස්ථානය අසල කොළඹ දෙසට යන මංතීරුවෙහි ගිලා බැසීමක් සිදු වී ඇත. ඒ සමඟම ඒ අසල වූ ප්‍රධාන භූ ගත ජල නලයක්ද පුපුරා ගොස් ඇත. කඩවත පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති රුමේෂ් රත්නායක පැවසූ පරිදි අද(20) අලුයම දෙකට පමණ මෙය සිදුවී ඇත. මේ හේතුවෙන් කඩවත නගරයේ කොළඹ නුවර පාර විශාල ජල ධාරාවක් ගලායන බැවින් එම ස්ථානයෙන් මාර්ගයේ එම මංතීරුව වසා දමා ඇත. එයින් කොළඹ දෙසට අධික රථ වාහන තදබදයක්ද මේ වන විට පවතින බව වාර්තා වේ. ජල නලය පුපුරා යැම හේතුවෙන් ප්‍රදේශයේ ජල සැපයුම අඩාලවී ඇති බවත් වාර්තාවේ.

Leave A Reply

Your email address will not be published.