සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාසය කොළඹ දන්ත වෛද්‍ය විද්‍යායතනය ඉදිරිපිටදී ආරම්භ කරඇත . වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මෙහෙයවීමෙන් දෙමාපියන් 05 දෙනෙකු මෙම මාරාන්තික උපවාසයට සම්බන්ධධ වී සිටියි . සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසඳුම් පිළිනොගන්නා බවත්, එම ආයතනය අහෝසි කළ යුතු බවත් උපවාසකරුවන්ගේ ඉල්ලීම් වෙයි.
සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාසය කොළඹ දන්ත වෛද්‍ය විද්‍යායතනය ඉදිරිපිටදී ආරම්භ කරඇත . වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මෙහෙයවීමෙන් දෙමාපියන් 05 දෙනෙකු මෙම මාරාන්තික උපවාසයට සම්බන්ධධ වී සිටියි . සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසඳුම් පිළිනොගන්නා බවත්, එම ආයතනය අහෝසි කළ යුතු බවත් උපවාසකරුවන්ගේ ඉල්ලීම් වෙයි.සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාසය කොළඹ දන්ත වෛද්‍ය විද්‍යායතනය ඉදිරිපිටදී ආරම්භ කරඇත . වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මෙහෙයවීමෙන් දෙමාපියන් 05 දෙනෙකු මෙම මාරාන්තික උපවාසයට සම්බන්ධධ වී සිටියි . සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසඳුම් පිළිනොගන්නා බවත්, එම ආයතනය අහෝසි කළ යුතු බවත් උපවාසකරුවන්ගේ ඉල්ලීම් වෙයි.සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාසය කොළඹ දන්ත වෛද්‍ය විද්‍යායතනය ඉදිරිපිටදී ආරම්භ කරඇත . වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මෙහෙයවීමෙන් දෙමාපියන් 05 දෙනෙකු මෙම මාරාන්තික උපවාසයට සම්බන්ධධ වී සිටියි . සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසඳුම් පිළිනොගන්නා බවත්, එම ආයතනය අහෝසි කළ යුතු බවත් උපවාසකරුවන්ගේ ඉල්ලීම් වෙයි.සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාසය කොළඹ දන්ත වෛද්‍ය විද්‍යායතනය ඉදිරිපිටදී ආරම්භ කරඇත . වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මෙහෙයවීමෙන් දෙමාපියන් 05 දෙනෙකු මෙම මාරාන්තික උපවාසයට සම්බන්ධධ වී සිටියි . සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසඳුම් පිළිනොගන්නා බවත්, එම ආයතනය අහෝසි කළ යුතු බවත් උපවාසකරුවන්ගේ ඉල්ලීම් වෙයි.සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාසය කොළඹ දන්ත වෛද්‍ය විද්‍යායතනය ඉදිරිපිටදී ආරම්භ කරඇත . වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මෙහෙයවීමෙන් දෙමාපියන් 05 දෙනෙකු මෙම මාරාන්තික උපවාසයට සම්බන්ධධ වී සිටියි . සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසඳුම් පිළිනොගන්නා බවත්, එම ආයතනය අහෝසි කළ යුතු බවත් උපවාසකරුවන්ගේ ඉල්ලීම් වෙයි.