topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් පාලන ඡන්දය- තෝරාගැනීම් දෙකක් ඇත. එකක් නැවතත් අරාජිකත්වයටද, නැතිනම් නිවැරදි අනාගතයටද යන්නය.

Galle_S_P_News

බොහෝ සංවාද, තර්ක විතර්ක, දෝෂාරෝපණ, නීති කෙටුම්පත් වෙනස් කිරීම්, එකතු කිරීම් මැද තවත් ජනතා කැමැත්ත උරගා බලන පොර පිටියක් නිර්මාණය වී තිබේ. සත්‍ය වශයෙන්ම එය ජනතා කැමැත්ත සඳහා නම් ඡන්දය පැවැත්වීමට තිබුණු අවස්ථාව මීට අවුරුදු දෙකකට කලින් උදාවන්නට තිබුණි. එහෙත් ජනතා සැබෑ කැමැත්ත පයින් ගසා අත්තනෝමතික ලෙස දිගින් දිගටම නොසලකා හරිමින් ආණ්ඩුවේ බෙලහීනභාවය සහ ජනතා කැමැත්තට හිස නැමීමට උවමනාවක් නැති බව ඔප්පු කරමින් තිබුණි. අවසානයේ තවදුරටත් යහපාලනයේ හෙලුව වසාගන්නට බැරිම තැන ඡන්දය පැවැත්වීමට තීරණය කළ අතර, එය වෙනස් ලෙස පවත්වන්නට උවමනා නීති සම්පාදනය කිරීම කරන අතර එයද රබර් සේ කාලාන්තරයක් අදිමින් සිටින ලදී. අවසානයේ පළාත් පාලන ඡන්ද බෝලය ඇමතිගෙන් මැකෝටද, මැකෝගෙන් ඇමතිටද, ඇමතිගෙන් මැකෝටද සෙල්ලම් කරමින් හිද එය රැකගන්නට දින නියම කරන ලදී.

එහෙත් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන පක්‍ෂවලට එය මුහුණ දීමට තරම් අවශ්‍ය ශක්තිය තිබේද යන්න අලුතින් සිතිය යුතු ප්‍රශ්නයකි. සමහර පක්‍ෂවලට එය වාසිසහගත තත්වයක් වන අතර තවත් පක්‍ෂවලට එය අවාසි සහගත තත්වයක් නිර්මාණය කර ඇත. විශේෂයෙන් ඡන්ද ක්‍රමයේ වෙනස හේතුවෙන් කලින් සමානුපාතික ඡන්ද ක්‍රමයේදී ඕනෑම දූෂිතයෙකුට දූෂිත බව නොදන්නා මිනිසුන්ගේ මනාපයන් ගොඩ යාහැකි තත්වයක් තිබුණද, කේවල තෝරා ගැනීම යටතේ හොරුන්ට, වංචාකාරයන්ට, දූෂිතයන්ට, රාජ්‍ය සේවය අවභාවිතා කරන්නවුන්ට තම ප්‍රදේශයේ ඡන්ද කෙරුවාවට වැට බඳින ලදී. තත්වයන් තුල රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අපේක්ෂකයින් තෝරා ගැනීමේ ප්‍රශ්නය දිගින් දිගටම ඈදී ගිය ප්‍රශ්ණයක් වූ අතර, පළාත් පාලන ඡන්දය කල් යෑමටද එය හේතුවක් විය.

1994 බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය තුළ රාජ්‍ය සේවයේ ග්‍රාමීය නියෝජනය තනිකරම දේශපාලන පත්වීම් වූ අතර ඊළඟ පළාත් පාලන මැතිවරණවලදී ප්‍රාදේශීය සභිකයා, නාගරික සභිකයා වූයේ එම රාජ්‍ය සේවයේ නියෝජිතයාය. ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, කෘෂිකර්ම පර්යේෂක නිලධාරී මෙසේ දේශපාලන පත්වීම් වන අතර, ඉදිරි රාජපක්‍ෂ ආණ්ඩුවේද පුරුද්ද ලෙස එය දිගටම පවත්වාගෙන යන ලදී. 1994 සිට මේ දක්වා පළාත් පාලන මන්ත්‍රීකම් හෙබවූ පුද්ගලයන් එසේ දේශපාලන අතකොළු ලෙස ගොඩ නැගෙන්නට වූ යතාර්ථය නිර්මාණය වූවා සේම, පෙරළා ඔවුන් කොන්දේසි විරහිතව එම ක්‍රමය රකින ඕනෑම පාදඩකමක් කිරීමට සමත් සූදානම් පිරිසක් බවටද පත්විය. ඊට අමතරව පළාතේ දේශපාලකයන් රකින ඔවුන්ට කඩේ යන මහා හොරකම් කිරීම සඳහා ගොස් හොරකම් කිරීමට පුරුදු කරන පිරිසක් පළාත් පාලන නියෝජිතයින් ලෙස සුදුසුකම් ලබන අතර, පසු කාලෙක පියවරෙන් පියවර දේශපාලනයේ ඉහල තල වෙත ඔවුන් ගමන් කරමින් සිටී. මේ පවතින දේශපාලන ක්‍රමයේ ජාති ලක්‍ෂණයක් වන අතර, ඊට එරෙහිව උඩුගම බලා පීනන ජනතා නියෝජනයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රායෝගික පරීක්‍ෂණයට බසින ලදී. 1994 සිට මේ දක්වා ජවිපෙ මන්ත්‍රී ධූර දරමින් සිටින කිසිම අපේක්‍ෂකයෙක් එහෙයියන්, දූෂිතයන්, වංචාකාරයන් නොවුණු අතර, පිලිබඳ කිසිඳු චෝදනාවක් වාර්ථා වී නැත. වංචා දූෂණයන් පිළිබඳ පැමිණිල්ලක් නැත.

මෙවර පළාත් පාලනය එළැඹෙන්නේ මේ යතාර්ථය මත වන අතර, එක අතකින්, එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එහි අනෙක් කොටස වන පොදුජන පෙරමුණත් ඉහත කී ජාති ලක්‍ෂණ ගෙන යන අතර, ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණත්, අනිකුත් සුළු ජාතික පක්‍ෂත් කරට කර තරඟය සඳහා සූදානමින් සිටී. ලංකාවේ ඉතිරි සුළු පක්‍ෂ බොහෝ ගණනක් බෝර්ඩ් ලෑලි පමණක් බවට පත්වී ඇති අතර, විමල් වීරවංශලාට, සරත් ෆොන්සේකලාට කිනම් හෝ ධනපති දේශපාලන පක්‍ෂයක අතකොළු වෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. වීරවංශ සහ ෆොන්සේකා සමඟ ආරවුල් හදාගත් ඔවුන්ගේ පක්‍ෂවල සුළුතරයටද අත්වන ඉරණම එයම වන අතර, බොහෝවිට පෙරමුණ ලෙස එකට එකතු වීමේ සාකච්ඡා දිගින් දිගටම මාධ්‍ය හරහා වාර්ථා වෙමින් පවතී.

දමිල සහ මුස්ලිම් බහුතරයක් වාසය කරන ප්‍රදේශවල ජාතිකත්ව නියෝජනය තුළ ඔවුනට තම අපේක්‍ෂකයන් තෝරා ගැනීමේ ප්‍රශ්ණයක් නොවන අතර, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරමක තරඟකාරිත්වයක මුහුණ දෙන්නට සිදුවනු ඇත. වඩාත්ම අර්බුදය හටවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එහි අනෙක් පාර්ශවය වන පොදුජන පෙරමුණ අතර වන බැවින් මෙවර මැතිවරණයේදී එය එක්සත් ජාතික පක්‍ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් එහි වාසිය අත්වීම වලක්වාලිය නොහැකිය.

අනිත් අතින් පොහොට්ටුව රැගත් මහින්ද පාර්ශවයේ ඉදිරි පෙරමුණ සමන්විත වන්නේ, පසුගිය මහින්ද – ගෝඨා පාලන කාලය තුළ විශාල වශයෙන් දූෂණ, වංචා, මැ දේශපාලනයේ නියුතු වූ පුද්ගයලන් බැවින් කේවල තෝරා ගැනීමක් තුළ ඔවුන්ගේ ජයග්‍රහණ රැඳී ඇත්තේ ඉතා අවිනිශ්චිත තත්වයකය. බව ඔවුන් වටහාගෙන තිබුණත්, තම පක්‍ෂය යාවත්කාලීන කරගැනීමේ හා පවත්වාගෙන යාමේ අර්බුදය මත, ඔවුන් නොසලකා හැර නවක අපේක්‍ෂකයන් තෝරා ගැනීමට ඔවුන්ට හැකියාවක්ද නැත. එසේ හෙයින් එහි වාසිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය (මෛත්‍රී පාර්ශවයට) අත්කර ගන්නවා යැයි අනුමාන කලත් එතනද ඉතිරි වී ඇත්තේ, පසුගිය මහින්ද පාලන කාලය තුළ අප්‍රසාදයට ලක්වූ ඉදිරි පෙරමුණ නායක මහින්ද සමඟ නොගිය ඉතිරි පිරිස වන අතර, ඔවුන්ද අපේක්‍ෂකයන් ලෙස නැවුම් බවකින් බාරගන්නට ජනතාව කොහෙත්ම සූදානම් නැති බවක් පෙනෙන්නට ඇත.

පසුගිය කාලය පුරාම ලංකාවේ ප්‍රධාන වංචා, දූෂණවලට අමතරව, ග්‍රාමීය මට්ටමේ බොහෝ වංචා, දූෂණ මැර කියා, දේශපාලන පළිගැනීම්, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම් තුළ ඉදිරියෙන්ම සහ වැඩියෙන්ම චෝදනාවන්ට ලක්වී ඇත්තේ, ප්‍රාදේශීය දේශපාලකයන් වන අතර, දෙවැනි තැනට ගැනෙන්නේ පොලිසියේ, හමුදාවේ හා එයින් ඉවත් වූ පිරිස් වෙතය. රිමාන්ඩ් ගත ක සහ චෝදනාවන්ට විරුද්ධකරුවන් වූ බොහෝ ප්‍රාදේශීය දේශපාලකයන් නිර්මාණය කළ, මිනීමරුවන් සහ විරුද්ධ පක්‍ෂවල මැර ප්‍රහාර එල්ල කළ දේශපාලකයන් බිහිකළ ග්‍රාමීය මට්ටමෙන් පාතාලයන් පවා පවත්වාගෙන යමින්, අන්ත දූෂිත ලෙස ජනතාව පෙලූ පුද්ගලයන් බිහිකළ දේශපාලන පක්‍ෂවලට ජනතා කැමැත්ත කොතෙක්ද යන්න මෙවර මැතිවරණයේදී උරගා බලන අතර, එහිදී දක්‍ෂිනාංශික පක්‍ෂ වන එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එහි මහින්ද පාර්ශවයත් සිටින්නේ අර්බුදයක බව, මැතිවරණ ගෙන ඒමට තිබූ අකමැත්ත මතම ඔප්පු වෙන අතර, අනිකුත් දේශපාලන පක්‍ෂවලට එහි වාසිය අත්වී ඇත.

ප්‍රශ්නය ඇත්තේ, අනිකුත් දේශපාලන පක්‍ෂ එම වාසිය අත්කර ගන්නට කොතෙක් සමත්ද යන්නයි. ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයට කලින්ම සූදානමක් පෙන්වූ අතර, රටට දෙන ලද මහත් ආදර්ශයක් එහි ඉදිරියෙන්ම තබා ඇත. නමුත්, වසර 82ක දේශපාලන පක්‍ෂ ඉතිහාසයක් ඇති රටක, ජනතාව පංතීන් ලෙස හිතනවා වෙනුවට පක්‍ෂ ලෙස හිතන්නට පුරුදු වී ඇති තත්වයක් තුළ පාක්‍ෂික ඡන්ද වැඩිකර ගන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් ඉතිරිව පවතී. කොතෙක් අර්බුදයන් තිබුණත් නිල්, කොළ සාමජිකයන් තමන්ගේ පක්‍ෂය ආගමක් ලෙස අදහන ජයලලිතා පන්නයේ වහල් මානසිකත්වයකින් නිර්මාණය කර ඇති රටක මැතිවරණ ජයග්‍රහණයත්, ජනතාවාදී ලෙස ජයග්‍රහණය කරන්න අවශ්‍ය මතවාදීව ගොඩනැගීම තවමත් දුර්වල මට්ටමක පවතී.

ගියවර මැතිවරණයේදී අලුත් ඡන්ද ලක්ෂ 24ක් තිබුණත් ඒ තරුණ ඡන්ද සියල්ලම ඡන්දය පාවිච්චි කලාද, එසේත් නැතිනම් ඔවුන් නව තෝරාගැනීමක් කරාද යන්න ප්‍රශ්නයක්ව පවතී. ක්‍රම විරෝධී ලෙස දූෂණ විරෝධී ලෙස එම ඡන්දවලින් අඩක්වත් පාවිච්චි කලේනම් පාර්ලිමේන්තුවේ සැබෑ විපක්‍ෂය ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ ආසන මට්ටම මීට වඩා වැඩි වෙන්නට ඉඩ තිබුණි. මෙවර පළාත් පාලන මැතිවරණයේදීවත් එම තරුණ ඡන්ද නිවැරදි තේරීමක් කරාවිද යන්න බැලීමට එයට මුහුණ දෙන්නටම සිදුවනු ඇත.

අවසාන වශයෙන් අවධානයෙන් සිටිය යුත්තේ රට හමුවේ ඇති දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ තවදුරටත් අනාගතය සඳහා රට සූදානම් කරවීමේ අර්බුදයක් ඇති අතර, සඳහා අවශ්‍ය අඩිතාලමක් ලෙස අර්බුදයට එරෙහිව නිවැරදි තෝරාගැනීමක් කරන්නේද යන්නය. පළාත් පාලන ඡන්දය යනු එම අවස්ථාවයි. තෝරාගැනීම් දෙකක් ඇත. එකක් නැවතත් අරාජිකත්වයටද, නැතිනම් නිවැරදි අනාගත්යක්ද යන්නය.

දොන් ජයකොඩි

බොහෝ සංවාද, තර්ක විතර්ක, දෝෂාරෝපණ, නීති කෙටුම්පත් වෙනස් කිරීම්, එකතු කිරීම් මැද තවත්, ජනතා කැමැත්ත උරගා බලන, පොර පිටියක් නිර්මාණය වී තිබේ, සත්‍ය වශයෙන්ම, එය ජනතා කැමැත්ත සඳහා නම්, ඡන්දය පැවැත්වීමට තිබුණු අවස්ථාව, මීට අවුරුදු දෙකකට කලින්, උදාවන්නට තිබුණි, එහෙත්, ජනතා සැබෑ කැමැත්තට, පයින් ගසා, අත්තනෝමතික ලෙස, දිගින් දිගටම නොසලකා හරිමින්, ආණ්ඩුවේ බෙලහීනභාවය සහ, ජනතා කැමැත්තට හිස නැමීමට ,උවමනාවක් නැති බව, ඔප්පු කරමින් තිබුණි, අවසානයේ තවදුරටත් යහපාලනයේ, හෙලුව වසාගන්නට බැරිම තැන, ඡන්දය පැවැත්වීමට, තීරණය කළ අතර, එය වෙනස් ලෙස, පවත්වන්නට උවමනා නීති, සම්පාදනය කිරීම කරන අතර, එයද රබර් සේ, කාලාන්තරයක් අදිමින් සිටින ලදී, අවසානයේ, පළාත් පාලන ඡන්ද බෝලය, ඇමතිගෙන් මැකෝටද, මැකෝගෙන් ඇමතිටද, ඇමතිගෙන් මැකෝටද, සෙල්ලම් කරමින් හිද, එය රැකගන්නට දින නියම කරන ලදී,

එහෙත්, එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී, දේශපාලන පක්‍ෂවලට, එය මුහුණ දීමට තරම්, අවශ්‍ය ශක්තිය තිබේද යන්න, අලුතින් සිතිය යුතු ප්‍රශ්නයකි, සමහර පක්‍ෂවල,ට එය වාසිසහගත තත්වයක් වන අතර, තවත් පක්‍ෂවලට එය, අවාසි සහගත තත්වයක්, නිර්මාණය කර ඇත, විශේෂයෙන්, ඡන්ද ක්‍රමයේ වෙනස හේතුවෙන්, කලින් සමානුපාතික ඡන්ද ක්‍රමයේදී, ඕනෑම දූෂිතයෙකුට, දූෂිත බව නොදන්නා, මිනිසුන්ගේ මනාපයන්, ගොඩ යාහැකි තත්වයක් තිබුණද, කේවල තෝරා ගැනීම යටතේ හොරුන්ට, වංචාකාරයන්ට, දූෂිතයන්ට, රාජ්‍ය සේවය අවභාවිතා කරන්නවුන්ට, තම ප්‍රදේශයේ ඡන්ද කෙරුවාවට, වැට බඳින ලදී, ඒ තත්වයන් තුල, රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට, අපේක්ෂකයින් තෝරා ගැනීමේ ප්‍රශ්නය, දිගින් දිගටම ඈදී ගිය ප්‍රශ්ණයක් වූ අතර, පළාත් පාලන ඡන්දය, කල් යෑමටද එය හේතුවක් විය,

1994 බලයට පත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක,ගේ පොදුජන එක්සත් පෙරමුණ, ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය තුළ, රාජ්‍ය සේවයේ ග්‍රාමීය නියෝජනය, තනිකරම දේශපාලන පත්වීම් වූ අතර ඊළඟ පළාත් පාලන මැතිවරණවලදී ප්‍රාදේශීය සභිකයා, නාගරික සභිකයා වූයේ එම රාජ්‍ය සේවයේ නියෝජිතයාය. ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, කෘෂිකර්ම පර්යේෂක නිලධාරී, මෙසේ දේශපාලන පත්වීම් වන අතර, ඉදිරි රාජපක්‍ෂ ආණ්ඩුවේද, පුරුද්ද ලෙස එය දිගටම, පවත්වාගෙන යන ලදී, 1994 සිට, මේ දක්වා, පළාත් පාලන මන්ත්‍රීකම්, හෙබවූ පුද්ගලයන් එසේ, දේශපාලන අතකොළු ලෙස, ගොඩ නැගෙන්නට වූ, යතාර්ථය නිර්මාණය වූවා සේම, පෙරළා ඔවුන්, කොන්දේසි විරහිතව, එම ක්‍රමය, රකින ඕනෑම පාදඩකමක් කිරීමට, සමත් සූදානම් පිරිසක් බවටද පත්විය, ඊට අමතරව පළාතේ, දේශපාලකයන් රකින ඔවුන්ට, කඩේ යන මහා හොරකම් කිරීම සඳහා, ගොස් හොරකම් කිරීමට, පුරුදු කරන පිරිසක්, පළාත් පාලන නියෝජිතයින් ලෙස, සුදුසුකම් ලබන අතර, පසු කාලෙක, පියවරෙන් පියවර, දේශපාලනයේ ඉහල තල වෙත, ඔවුන් ගමන් කරමින් සිටී, මේ පවතින, දේශපාලන ක්‍රමයේ, ජාති ලක්‍ෂණයක් වන අතර, ඊට එරෙහිව උඩුගම බලා පීනන, ජනතා නියෝජනයක් සඳහා, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රායෝගික පරීක්‍ෂණයට බසින ලදී, 1994 සිට මේ දක්වා, ජවිපෙ මන්ත්‍රී ධූර දරමින් සිටින, කිසිම අපේක්‍ෂකයෙක් එහෙයියන්, දූෂිතයන්, වංචාකාරයන් නොවුණු අතර, පිලිබඳ කිසිඳු චෝදනාවක්, වාර්ථා වී නැත, වංචා දූෂණයන් පිළිබඳ ,පැමිණිල්ලක් නැත,

මෙවර පළාත් පාලනය එළැඹෙන්නේ, මේ යතාර්ථය මත වන අතර, එක අතකින්, එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එහි අනෙක් කොටස වන, පොදුජන පෙරමුණත්, ඉහත කී ජාති ලක්‍ෂණ ගෙන යන අතර, ඊට එරෙහිව, ජනතා විමුක්ති පෙරමුණත්, අනිකුත් සුළු ජාතික පක්‍ෂත්, කරට කර තරඟය සඳහා සූදානමින් සිටී, ලංකාවේ, ඉතිරි සුළු පක්‍ෂ බොහෝ ගණනක්, බෝර්ඩ් ලෑලි පමණක් බවට, පත්වී ඇති අතර, විමල් වීරවංශලාට, සරත් ෆොන්සේකලාට, කිනම් හෝ ධනපති දේශපාලන පක්‍ෂයක, අතකොළු වෙනවා හැරෙන්නට, වෙනත් විකල්පයක් නැත, වීරවංශ සහ ෆොන්සේකා සමඟ, ආරවුල් හදාගත් ඔවුන්ගේ, පක්‍ෂවල සුළුතරයටද, අත්වන ඉරණම එයම වන අතර, බොහෝවිට පෙරමුණ ලෙස, එකට එකතු වීමේ සාකච්ඡා, දිගින් දිගටම මාධ්‍ය හරහා, වාර්ථා වෙමින් පවතී,

දමිල සහ මුස්ලිම් බහුතරයක්, වාසය කරන ප්‍රදේශව,ල ජාතිකත්ව නියෝජනය තුළ, ඔවුනට තම අපේක්‍ෂකයන් තෝරා ගැනීමේ, ප්‍රශ්ණයක් නොවන අතර, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල, තරමක තරඟකාරිත්වයක, මුහුණ දෙන්නට සිදුවනු ඇත, වඩාත්ම අර්බුදය හටවන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ, එහි අනෙක් පාර්ශවය වන, පොදුජන පෙරමුණ, අතර වන බැවින්, මෙවර මැතිවරණයේදී, එය එක්සත් ජාතික පක්‍ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් ,එහි වාසිය අත්වීම වලක්වාලිය නොහැකිය,

අනිත් අතින් පොහොට්ටුව රැගත්, මහින්ද පාර්ශවයේ ඉදිරි පෙරමුණ, සමන්විත වන්නේ, පසුගිය මහින්ද – ගෝඨා පාලන කාලය තුළ, විශාල වශයෙන් දූෂණ, වංචා, මැ දේශපාලනයේ නියුතු වූ, පුද්ගයලන් බැවින් ,කේවල තෝරා ගැනීමක් තුළ ,ඔවුන්ගේ ජයග්‍රහණ රැඳී ඇත්තේ, ඉතා අවිනිශ්චිත තත්වයකය, බව ඔවුන් වටහාගෙන තිබුණත්, තම පක්‍ෂය යාවත්කාලීන කරගැනීමේ හා, පවත්වාගෙන යාමේ අර්බුදය මත, ඔවුන් නොසලකා හැර, නවක අපේක්‍ෂකයන් තෝරා ගැනීමට, ඔවුන්ට හැකියාවක්ද නැත, එසේ හෙයින් එහි වාසිය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය (මෛත්‍රී පාර්ශවයට) අත්කර ගන්නවා යැයි, අනුමාන කලත්, එතනද ඉතිරි වී ඇත්තේ, පසුගිය මහින්ද පාලන කාලය තුළ, අප්‍රසාදයට ලක්වූ, ඉදිරි පෙරමුණ නායක මහින්ද සමඟ, නොගිය ඉතිරි පිරිස වන අතර, ඔවුන්ද අපේක්‍ෂකයන් ලෙස, නැවුම් බවකින් බාරගන්නට, ජනතාව කොහෙත්ම සූදානම් නැති බවක් පෙනෙන්නට ඇත,

පසුගිය කාලය පුරාම, ලංකාවේ ප්‍රධාන වංචා, දූෂණවලට අමතරව, ග්‍රාමීය මට්ටමේ බොහෝ වංචා, දූෂණ මැර කියා, දේශපාලන පළිගැනීම්, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම් තුළ, ඉදිරියෙන්ම සහ වැඩියෙන්ම, චෝදනාවන්ට ලක්වී ඇත්තේ, ප්‍රාදේශීය දේශපාලකයන් වන අතර, දෙවැනි තැනට ගැනෙන්නේ පොලිසියේ, හමුදාවේ හා එයින්, ඉවත් වූ පිරිස් වෙතය, රිමාන්ඩ් ගත ක සහ ,චෝදනාවන්ට විරුද්ධකරුවන් වූ, බොහෝ ප්‍රාදේශීය දේශපාලකයන් නිර්මාණය කළ, මිනීමරුවන් සහ විරුද්ධ පක්‍ෂවල, මැර ප්‍රහාර එල්ල කළ, දේශපාලකයන් බිහිකළ ග්‍රාමීය මට්ටමෙන්, පාතාලයන් පවා පවත්වාගෙන යමින්, අන්ත දූෂිත ලෙස ජනතාව, පෙලූ පුද්ගලයන් බිහිකළ, දේශපාලන පක්‍ෂවලට ජනතා කැමැත්ත, කොතෙක්ද යන්න මෙවර මැතිවරණයේදී, උරගා බලන අතර, එහිදී දක්‍ෂිනාංශික පක්‍ෂ වන, එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එහි මහින්ද පාර්ශවයත්, සිටින්නේ අර්බුදයක බව, මැතිවරණ ගෙන ඒමට, තිබූ අකමැත්ත මතම, ඔප්පු වෙන අතර, අනිකුත් දේශපාලන පක්‍ෂවලට, එහි වාසිය අත්වී ඇත,

ප්‍රශ්නය ඇත්තේ, අනිකුත් දේශපාලන පක්‍ෂ, එම වාසිය අත්කර ගන්නට, කොතෙක් සමත්ද යන්නයි, ජනතා විමුක්ති පෙරමුණ, මෙවර මැතිවරණයට කලින්ම, සූදානමක් පෙන්වූ අතර, රටට දෙන ලද, මහත් ආදර්ශයක් එහි ඉදිරියෙන්ම තබා ඇත, නමුත්, වසර 82ක දේශපාලන පක්‍ෂ, ඉතිහාසයක් ඇති රටක, ජනතාව පංතීන් ලෙස, හිතනවා වෙනුවට, පක්‍ෂ ලෙස හිතන්නට පුරුදු වී ,ඇති තත්වයක් තුළ, පාක්‍ෂික ඡන්ද වැඩිකර ගන්නේ, කෙසේද යන්න ප්‍රශ්නයක් ඉතිරිව පවතී, කොතෙක් අර්බුදයන් තිබුණත් නිල්, කොළ සාමජිකයන් තමන්ගේ, පක්‍ෂය ආගමක් ලෙස අදහ,න ජයලලිතා පන්නයේ, වහල් මානසිකත්වයකින් නිර්මාණය කර ඇති රටක, මැතිවරණ ජයග්‍රහණයත්, ජනතාවාදී ලෙස ජයග්‍රහණය කරන්න, අවශ්‍ය මතවාදීව ගොඩනැගීම, තවමත් දුර්වල මට්ටමක පවතී,

ගියවර මැතිවරණයේදී, අලුත් ඡන්ද ලක්ෂ 24ක් තිබුණත්, ඒ තරුණ ඡන්ද සියල්ලම, ඡන්දය පාවිච්චි කලාද, එසේත් නැතිනම් ඔවුන්, නව තෝරාගැනීමක් කරාද යන්න, ප්‍රශ්නයක්ව පවතී, ක්‍රම විරෝධී ලෙස, දූෂණ විරෝධී ලෙස, එම ඡන්දවලින් අඩක්වත්, පාවිච්චි කලේනම් පාර්ලිමේන්තුවේ, සැබෑ විපක්‍ෂය ලෙස කටයුතු කළ, ජනතා විමුක්ති පෙරමුණේ, ආසන මට්ටම මීට වඩා, වැඩි වෙන්නට ඉඩ තිබුණි, මෙවර පළාත් පාලන මැතිවරණයේදීවත්, එම තරුණ ඡන්ද, නිවැරදි තේරීමක් කරාවිද යන්න බැලීමට, එයට මුහුණ දෙන්නටම සිදුවනු ඇත,

අවසාන වශයෙන්, අවධානයෙන් සිටිය යුත්තේ, රට හමුවේ ඇති දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ, තවදුරටත් අනාගතය සඳහා, රට සූදානම් කරවීමේ අර්බුදයක් ඇති අතර, සඳහා අවශ්‍ය, අඩිතාලමක් ලෙස, අර්බුදයට එරෙහිව නිවැරදි තෝරාගැනීමක්, කරන්නේද යන්නය, පළාත් පාලන ඡන්දය යනු එම අවස්ථාවයි, තෝරාගැනීම් දෙකක් ඇත, එකක් නැවතත් අරාජිකත්වයටද, නැතිනම් නිවැරදි අනාගත්යක්ද යන්නය,

දොන් ජයකොඩි

Leave A Reply

Your email address will not be published.