topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපතිගේ මැජික් පෙන්වීම.

Sirisena president

මොරගහකන්ද ජලාශය ඉදිකර තමන්ටද මැජික් පෙන්වීමට හැකි වූ බවත් ඒ පිලිබදව තමන් සතුටට පත් වන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  පවසයි.

මොරගහකන්ද ජලාශයේ ඉදිකර ඇති බලාගාරයේ විදුලි ජනන යන්ත‍්‍ර පරීක්‍ෂා කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව ජනාධිපතිවරයා මෙසේ සඳහන්කර සිටියේ ය. එම අවස්ථාවේදී වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා

“මේ දර්ශණය දකින්නෙ කවදද කියල තමයි මගේ ඔළුවෙ තිබුනේ.

1994දී මං නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලෙ අපි ගියා රන්දෙනිගල, රන්ටැඹේ බලන්න.

ඉන්ජිනියර් කියල තිබුන තව දවස් දෙක්ක යනකොට ස්පිල් කරනවා රන්දෙණිගල වික්ටෝරියා. ඒ හින්දා ඔක්කොම එකට යනවා කියල. මම හුගාක් වෙලා බලාගෙන හිටියා

ඒ ඉවරවෙලා මාසෙකින් දෙකකින් මැතිවරණය තිබුණ.

මට හොදට මතකයි යූඑන්පී එකේ රැුස්වීමක් තිබුන පොලොන්නරුව ටවුන් එකේ.

ආර්.ඒ.ඞී. සිරිසේන කතාවක් පවත්වනවා. මං එහා පැත්තෙ ගෙදරක ඉදන් ගස්වීම අහනවා.

ඉතින් එදා කියනවා මෙයා නියෝජ්‍ය ඇමති වෙලා මෙයා මැජික් බලන්න ගියා. ගාමිණි දිසානායකලා අපි එකතුවෙලා කරපු මහවැලිය වික්ටෝරියා, රන්දෙණිගල මෙයා බලාගෙන හිටියා. එයාට ඒක මැජික් එකක්.

ඉතිං මං සතුටු වෙන්නෙ ඒ මැජික් එක මටත් පෙන්වන්න පුළුවන් වුණා’ යයි ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශයේ වේල්ල මතදී කියා සිටියේය.

2007 වසරේදී ආරම්භ කරන ලද මොරගහකන්ද ජලාශයේ වැඩ කටයුතු මේ වන විට 90%ක් පමණ අවසන් වී ඇත.

මොරගහකන්ද ජලාශය ඉදිකර තමනටද මැජික් පෙන්වීමට හැකි වූ බවත් ඒ පිලිබදව තමන් සතුටට පත් වන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  පවසයි.

මොරගහකන්ද ජලාශයේ ඉදිකර ඇති බලාගාරයේ විදුලි ජනන යන්ත‍්‍ර පරීක්‍ෂා කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව ජනාධිපතිවරයා මෙසේ සඳහන්කර සිටියේ ය. එම අවස්ථාවේදී වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා 

“මේ දර්ශණය දකින්නෙ කවදද කියල තමයි මගේ ඔළුවෙ තිබුනේ.

1994දී මං නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලෙ අපි ගියා රන්දෙනිගල, රන්ටැඹේ බලන්න.

ඉන්ජිනියර් කියල තිබුන තව දවස් දෙක්ක යනකොට ස්පිල් කරනවා රන්දෙණිගල වික්ටෝරියා. ඒ හින්දා ඔක්කොම එකට යනවා කියල. මම හුගාක් වෙලා බලාගෙන හිටියා

ඒ ඉවරවෙලා මාසෙකින් දෙකකින් මැතිවරණය තිබුණ.

මට හොදට මතකයි යූඑන්පී එකේ රැුස්වීමක් තිබුන පොලොන්නරුව ටවුන් එකේ.

ආර්.ඒ.ඞී. සිරිසේන කතාවක් පවත්වනවා. මං එහා පැත්තෙ ගෙදරක ඉදන් ගස්වීම අහනවා.

ඉතින් එදා කියනවා මෙයා නියෝජ්‍ය ඇමති වෙලා මෙයා මැජික් බලන්න ගියා. ගාමිණි දිසානායකලා අපි එකතුවෙලා කරපු මහවැලිය වික්ටෝරියා, රන්දෙණිගල මෙයා බලාගෙන හිටියා. එයාට ඒක මැජික් එකක්.

ඉතිං මං සතුටු වෙන්නෙ ඒ මැජික් එක මටත් පෙන්වන්න පුළුවන් වුණා’ යයි ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශයේ වේල්ල මතදී කියා සිටියේය.

2007 වසරේදී ආරම්භ කරන ලද මොරගහකන්ද ජලාශයේ වැඩ කටයුතු මේ වන විට 90%ක් පමණ අවසන් වී ඇත.

Leave A Reply

Your email address will not be published.