topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බදු බර ආණ්ඩුව භාර ගනියි.

A Saudi man shows Saudi riyal banknotes at a money exchange, in Riyadh, Saudi Arabia (30 January 2016)

නව විකුණුම් බද්දක් හඳුන්වා දී දින කිහිපයක් ගත වීම සහ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඒ වෙනුවෙන් රජයේ සේවකයන් වෙත මුදල් ගෙවීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත.

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ගන්නා වූ උත්සාහය හමුවේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සෞදි අරාබිය නිල නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

ඒ අනුව ලබන වසර සඳහා රජයේ සේවකයෙකුට ඇමරිකානු ඩොලර් 190 මාසික ගෙවීමක් ලබා දෙන ලෙස සල්මාන් රජු නියෝග කර තිබේ.

පෙට්‍රල් මිල දෙගුණයකින් ඉහළ දැමීමට කටයුතු කළ සෞදි අරාබිය ආහාර සහ විදුලි, ජල බිල්පත් ඇතුළු භාණ්ඩ සහ සේවා රැසක් සඳහා 5% බද්දක් හඳුන්වා දුණි.

මෑත කාලය තුළ බොර තෙල් වෙළඳපොලේ පවතින ව්‍යාකූල තත්ත්වය හමුවේ ඛනිජ තෙල් කර්මාන්තය මත යැපීම අවම කර ගැනීම සෞදි ආණ්ඩුවේ අවශ්‍යතාව වී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එරට වැසියන් වෙත 5% බද්දක් හඳුන්වා දී ඇත.

ඛනිජ තෙල් මිල

saudi arabia

සිය පුරවැසියන්ගේ පෞද්ගලික සෞඛ්‍ය සහ අධ්‍යාපන යන සේවා සඳහා බදු අය නොකරන අතර පළමු නිවස මිලට ගැනීමේ දී තවදුරටත් රජය ඊට අදාළ බදු මුදල් ගෙවනු ඇති බව සෞදි අරාබිය පවසයි.

එමෙන්ම යේමනයේ හුති කැරලිකරුවන්ට එරෙහිව සටන් වැද සිටින සෞදි හමුදා සෙබළුන් සඳහා ඇමරිකානු ඩොලර් 1,000 අධික මුදලක් ලබා දෙන බවත් සෞදි අරාබියේ රාජකීය නියෝගයක් මගින් දන්වා තිබේ.

ඛනිජ සංචිත හැර වෙනත් ආදායම් මාර්ග වෙත යොමු වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ගල්ෆ් රටවලින් ඉල්ලා සිටියේ දීර්ඝ කාලයක සිටය.

සෞදි අරාබියේ ආදායමින් 90% වඩා වැඩි ප්‍රතිශතයක් ලැබෙන්නේ ඛනිජ තෙල් කර්මාන්තයෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ එම අගය දළ වශයෙන් 80% කි.

වියදම් අවම කිරීම සඳහා රාජ්‍ය අංශයේ ගෙවීම් කප්පාදු කරන බව සෞදි අරාබිය 2016 වසරේ දී නිවේදනය කළ අතර එවැනි කප්පාදු අත්හිටුවීමට පසුගිය වසරේ දී යළි කටයුතු කළේය.

රැකියාවල නිරත සෞදි ජාතිකයන්ගෙන් තුනෙන් දෙකක් රාජ්‍ය අංශයේ සේවයේ නිරතව සිටිති. 2015 වසරේ වාර්තාවලට අනුව රජයේ වියදම්වලින් 45% වෙන් කර ඇත්තේ රාජ්‍ය අංශයේ වැටුප් සහ දීමනා ලබා දීම සඳහාය.

බහරේනය, කුවේටය, ඕමානය සහ කටාර් රාජ්‍යය

shoppers in Dubai
ඩුබායිහි වෙළඳ සංකීර්ණයක්

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය යන රටවල් දෙකම මේවන විට පියවර ගෙන තිබේ.

එහි එක් පියවරක් වශයෙන් දුම්කොළ නිෂ්පාදන සහ සිසිල් බීම සඳහා බදු පැනවීමට සෞදි අරාබිය කටයුතු කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ අධි වේගී මාර්ග ගාස්තු ඉහළ නංවා ඇති අතර සංචාරක කර්මාන්තය වෙත අලුතින් බද්දක් හඳුන්වා දී තිබේ.

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සෙසු සාමාජික රටවල් වන බහරේනය, කුවේටය, ඕමානය සහ කටාර් රාජ්‍යය ද වැට් බදු හඳුන්වා දෙන බව නිවේදනය කර තිබේ.

ඒ අතර සිටින ඇතැම් රටවල් වැට් බදු හඳුන්වා දීමේ සැලසුම් වසර 2019 දක්වා කල් තබා ඇත.

(BBC)

 

Leave A Reply

Your email address will not be published.