ඇතිව තිබෙන ප්‍රශ්ණ විසදා ගැනීම සඳහා ස්වාධින රූපවාහිනී සභාපතිනිය සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වු බව ITN සුරැකීමේ සංවිධානය පවසයි.
විසඳුම් ලැබෙන තෙක් විරෝධතා අත් නොහරින බවත් වෘත්තීය ක්‍රියාමාර්ග අද සිට තවත් දැඩි කිරීමට තීරණය කල බව සේවක සංගමය වැඩි දුරටත් කියා සිටියි.