කොළඹ ජාතික රෝහල ඉදිරිපිට වෛද්‍ය නිල නිවාස සංකීර්ණයේ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ජාතික රෝහල් ප්‍රවේශය ඉදිරිපිට මාර්ගයේ ගොඩ ගසා තිබේ.මෙම කුණු ගොඩ දින ගණනාවක සිට මෙසේ ගොඩ ගසා ඇති බව වාර්ථා වේ.මේ පිළිබඳ සොයා බැලීමේදී දැන ගන්නට හැකිවූයේ මේවා වෛද්‍ය නිල නිවාස සංකීර්ණ අපද්‍රව්‍ය බවය .