ඉන්දීය පෙට්රල් මිල අඩුකරයි. පුවත් On Oct 11, 2019 ඉන්දියානු තෙල් සමාගම පෙට්රල් මිල රුපියල් 2.00 කින් අඩුකර තිබේ. අද (11) සිට ක්රියාත්මක වන පරිදි මෙම මිල අඩුවීම සිදුවන අතර ඩීසල් මිලේ වෙනසක් නැතැයි සමාගම පවසයි. Share this:TwitterFacebook Related Indian petrol prices low.