topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමහර වෙබ් අඩවි ප්‍රධාන ජනමාධ්‍ය ලෙස හැසිරෙන වෙලාවල් තිබෙනවා.

Studio_20161128_155653

 ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර ‍බෙදුම් ඉර සමහරුන්ට වටහා ගන්නට ‍‍‍නොහැකි වී ති‍බෙනවා. සමාජ මාධ්‍ය භාවිත කරන අපි සමාජයක් හැටියට පරිනත වී සිටිනවා දැයි සොයා බැලීම අවශ්‍යයයි. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වගකීම් සහගත භාවිතයකින් වැඩකරන පරම්පරාවක් අපි බිහිකරගත යුතුව තිබෙනවා යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන  පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,  පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.

විරුද්ධ පක්ෂ‍යේ මන්ත්‍රීවරු ‍මේ විවාද‍යේ දී බංකොලොත් මට්ටමට වැටී ති‍බෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ, තොරතුරු දැනගැනීමේ සීමාවන් සිදුවන අවස්ථාව පිළිබඳව විවාදය මේ සභාවේ දී කළා. ඒ පනත සම්මත කර තිබෙන්නේ, මහජන අධිකාරියට කිසිවක් වසා දමන්නට යම් යම් ‍කොන්දේසි ‍ගෙනවිත් නැහැ.

දැනට ‍යෝජනා වී ති‍බෙන ප්‍රවෘත්ති විකාශනය සම්බන්ධ‍යෙන් ස්වාධීන ‍කොමිසන් යාන්ත්‍රණයක් ‍ගෙනවිත් ති‍බෙනවා. ලංකා‍වේ මුද්‍රිත මාධ්‍ය නියාමනය සම්බන්ධ‍යෙන් අඩුපාඩුකම් සහිතව හෝ වැඩපිළිවෙලක් තිබෙනවා. නමුත් විද්‍යුත් මාධ්‍යය සම්බන්ධ‍යෙන් කිසිඳු නියාමන නීතියක්   ලංකාවේ නෑ. ඒ නිසා අද වඩාත් ප්‍රශ්නකාරී වී තිබෙන්නේ,මෙම විද්‍යුත් මාධ්‍ය ක්‍රියාවලිය සම්බන්ධවයි.ඒ අනුව අමාත්‍යාංශය කල්පනා කළා, සියලු පාර්ශව වල දායක්ත්වයෙන් අන්දහස් ඒකරාශී කරගෙන ලංකා‍වට ගැල‍පෙන සමස්ත ප්‍රවෘත්ති විකාශන නියාමන යන්ත්‍රණය මොකක්ද, නීතිය කුමක්ද, වගකීමකට ද බැදී සිටින්නේ  ‍කියා එකඟතාවක් ඇතිකරගත යුතුයි කියලා. ඒ වෙනුවෙන් අපි මෙම සංකල්ප පත්‍රිකාව පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා,   තිබෙනවා. ඒ වෙනුවෙන් අපි අඳහස් එකතු කරමින් සිටිනවා. සමස්ථ ක්‍ෂේත්‍රයම ආවරණය වන පරිදි නියාමන යාන්ත්‍රණයක් සකසා ගැනීමටයි ක්‍රියාත්මක වන්නේ.

මේ ර‍ටේ ව්‍යවස්ථාදායක, අධිකරණය, විධායකට වි‍වේචනය කරන්නේ නම් ජනමාධ්‍ය සම්බන්ධ‍යෙන් ද තවත් අයට වි‍වේචන ති‍බෙන්න පුළුවන්. ඇතැම් නාලිකාවල ඇත්ත

‍චෝදනා ‍මොනවා ද. අපිට ජනවරමක් ලැබුණා. එය ‍මේ ර‍ටේ ප්‍රජාතන්ත්‍රවාද‍ය ‍වෙනවා.මාධ්‍ය නිදහස තහවුරු කිරීම අපි උපරිම අයුරින් සිද්ධ කරනවා. එයින් අඟලක් ‍හෝ පස්සට යන්නේ නැහැ. එදා වසා දමන්නට ඔන්න ‍මෙන්න තිබූ මාධ්‍ය ආයතන ‍ගොඩනඟා ගන්නට අද වනවිට අපිට හැකියාව ලැබී ති‍බෙනවා.

අද ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය කියලා දෙකක් තිබෙනවා.  මේ අතර ‍බෙදුම් ඉර සමහරුන්ට  වටහා ගන්නට ‍‍‍නොහැකි වී ති‍බෙනවා. සමාජ මාධ්‍යයත් ජනමාධ්‍ය ඇතුළට දාලා කතා කරන්න හදනවා. සමහර වෙබ් අඩවි ප්‍රධාන ජනමාධ්‍ය ලෙස හැසිරෙන වෙලාවල් තිබෙනවා. තනිකරම පුද්ගලික වගකීමකින් වැඩ කරන සමාජ මාධ්‍ය ලෙසත් පවතිනවා. ඒ නිසා මේවා අතර ප්‍රශ්න සමුදායක් මතු වී තිබෙනවා. සමාජ මාධ්‍ය භාවිත කරන අපි සමාජයක් හැටියට පරිනත වී සිටිනවා දැයි සොයා බැලීම අවශ්‍යයයි. සමාජ මාධ්‍ය බොහොමයක්  ජාතික රාජ්‍ය නීති පරිමාව ඇතුළේ,නියාමනය කිරීමේ හැකියාවක් ඇත්තේ නෑ. ඒ නිසා අද අවශ්‍ය වී තිබෙන්නේ,අපේ දැනුමේ හැටියට  තාක්ෂණය කොපමණ වර්ධනය වී තිබුණත් මේ මාධ්‍ය භාවිතා කරන ප්‍රජාව, ඒ සංස්කෘතික තත්ත්වය දියුණු වී නෑ. ඒ නිසා සමාජ මාධ්‍ය කියා ඒවා පැත්තකට දාන්න බෑ. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වගකීම් සහගත භාවිතයකින් වැඩකරන පරම්පරාවක් අපි බිහිකරගත යුතුව තිබෙනවා. ඒ සඳහා අපි අධ්‍යාපන අමාත්‍යාංශයත්, ඩිජිටල් අමාත්‍යාංශයත්,ජනමාධ්‍ය අමාත්‍යාංශයත්,ළමා කටයුතු අමාත්‍යාංශයත් එකතු වී කටයුතු කරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

 

Leave A Reply

Your email address will not be published.