topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෙබ් මාධ්‍යකරණයට එරෙහිව වු සකලාකාර උත්සාහන් අප හෙළා දකිමු-වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය.

  1. Studio_20161128_153459

    වෙබ් මාධ්‍යකරණයට එරෙහිව මර්ධනිය තත්වයක් රටතුල ඇතිකිරිමට දරන සකලාකාර උත්සාහන් අප හෙළා දකිමු.

    වෙබ් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිළිබඳව රටතුල මේ දිනවල පළල් සාකච්ජාවක් ඇති වෙමින් තිබේ.
    ඇමති ඇමති වරුන් මෙන්ම රටේ ජනාධිපතිවරයාද වරින් වර වෙබ් මාධ්‍ය වලට එරෙහිව ඇතැම් ප්‍රකාශ දැන් නිකුත් කරන්නට පටන් ගෙන තිබේ.

    පැවති රාජපක්ෂ පාලනය පෙරළා දමන්නට තීරණාත්මක මෙහෙවරක් ආරම්භ කළේ රට තුළ සහ රටින් පිටත සිට ක්‍රියාත්මක වු වෙබ් අඩවි කිපයක් විසිනි.
    මේ සටනේ දි රටින් පිටත සිට ක්‍රියාත්මක වු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මෙන්ම
    ලංකා නිව්ස් වෙබ්වෙබ් අඩවියද පෙරමුණේ සිටියේය.
    රටින් පිටත සිට ක්‍රියාත්මක වන පුවත් වෙබ් අඩවි සඳහා ශ්‍රි ලංකාව තුලත් ක්‍රියාත්මක විමට හැකි නිදහස් පරිසරයක් හදන්නට මුලපුරන ලෙස අප මේ නව රජයෙන් අවස්ථා ගණනාවකදිම ඉල්ලා සිටියෙමු.
    ලංකා නිව්ස් වෙබ් හි චන්දිම සහෝදරයාට මිට වසර 7 කට ඉහතදි බොරු චෝදනා පදනම් කොට ගනිමින් නිකුත් කොට තිබු රතු වරෙන්තුව ජාත්‍යන්තර තුලද විහිළුවකට ලක්ව තිබුණ පසුබිමක අප ජනමාධ්‍ය ඇමතිවරයාට මෙන්ම අනෙකුත් බලධාරින් වෙතද කරුණු කියා සිටියේ අදාළ පියවරයන් ගෙන ඒ මාධ්‍යවේදීන්ට මෙරටට පැමිණිමට හැකි වතාවරණයක් ඇතිකරන ලෙසය.
    එහෙත් රජය එයට පෙරළා කිසිදු ප්‍රතිචාරයක් දක්වා සිටියේ නැත.

    රාජපක්ෂ රෙජිමය විසින් දිගින් දිගටම මාධ්‍ය මර්ධනය කරමින් වෙබ් අඩවි වාරණය කරන්නට කටයුතු කරමින් සිටි සමයක වෙබ් මාධ්‍යවේදින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය පිහිටුවා ගනු ලැබ අතර එදා මෙන්ම අදත් එය ක්‍රියාත්මක වෙමින් ඇත්තේ ශ්‍රි ලංකාව තුල ආචාරධාර්මික වෘත්තිය වෙබ් මාධ්‍ය කලාවක් රටතුල ස්ථාපිත කිරිම වෙනුවෙනි. මේ අනුව ලංකා ඊ නිව්ස් හි ක්‍රියාත්මක වෙබ් මාධ්‍ය ශෛලිය අප විසින් අනුමත නොකළද සිය මාධ්‍යකරනයේ නියැලෙන්නට සදරුවන් සහෝදරයාට ඇති අයිතිය වෙනුවෙන් අප කොන්දේසි විරහිතව පෙනි සිටින්නෙමු.
    යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ලංකා ඊ නිව්ස් ක්‍රියාත්මක වුයේද මේ අකාරයෙන්ම බව දැන් මේ රටේ ඇතැම් බලධාරින් ට අමතකව ඇතිවා සේය
    වෙබ් මාධ්‍යවෙදින් සඳහා ආචාරධර්ම පද්ධතියක් සකස් කොට ඒ පදනම තුළ මේ රටේ වෙබ් මාධ්‍යකරුවන් පුහුණු කරන්නටත් අප විසින් රජයට අවස්ථා ගණනාවකදි යෝජනා කළ බවද මෙහිලා සටහන් කරනු කැමැත්තෙමු.
    රාජපක්ෂ රෙජිමය විසින් වාරණයට ලක්කර තිබු ටැමිල් නෙට් වෙබ් අඩවියද ඇතුළුව වෙබ් අඩවි වල වාරණය පැය 24ක් ඇතුළත ඉවත්කරමින් රජය පෙන්වා සිටි වෙනස ඉදිරියටම ගෙන යන්නට රජය උත්සාහ නොකිරිම සැබැවින්ම අවාසනාවකි.

    මේ අනුව නව රජය බලයට පත්වු වහාම අප වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක බව ඉහල නංවාගැනිම සඳහා යෝජනා ගණනාවක් ජනමාධ්‍ය ඇමතිවරයා ඇතුළු රජයේ බලධාරින් වෙත අවස්ථා ගණනාවකදිම ඉදිරිපත් කරන්නට කටයුතු කළෙමු.

    වෙබ් මාධ්‍ය මර්ධනය කිරිම සඳහා රාජපක්ෂ රෙජිමය විසින් පැනවු වෙබ් ලියාපදිංචි කිරීමේ මුදල් රු 25000.00 ක් ලෙසින් ඉහල දැමිම පහත හෙලන ලෙසත් පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කොට වෙබ් මාධ්‍යවේදින් සඳහාද අයිතිවාසිකම් අන් මාධ්‍යවේදින්ට මෙන්ම ලබාදෙන ලෙසත් අප එහිදි ඉල්ලා සිටියෙමු.

    එහෙත් කණගාටුවට කරුණ වන්නේ මේ ඉල්ලිම් රජයට ඉදිරිපත් කොට වසර 2 කකටත් ආසන්න වෙමින් පැවතියද මේ කිසිදු ඉල්ලිමක් සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගැනිමයි.

    එමෙන්ම අප විසින් ජනාධිපතිවරයා හමුවි මේ ප්‍රශ්ණ සාකච්ජා කිරිම සදහා අවස්ථා කිපයකදිම උත්සාහ කළද අදටත් ඒ සදහා අවස්ථාවක් හිමිව නැත

    එමෙන්ම ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා මාධ්‍ය ප්‍රධානින් කැදවා පවත්වනු ලබන කිසිදු හමුවකට වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයට හෝ එහි ක්‍රියාත්මක වෙබ් අඩවි වලට කිසි දිනක ඇරයුම් ලැබි නැත

    තතු එසේව තිබියදි දැන් යහපාලන රජයේ ඇතැම් ඇමතිවරු වෙබ් මාධ්‍යට එරෙහිව චණ්ඩි කථා තැන තැන කියන්නට පටන් ගෙන තිබේ.

    අධිකරණ ඇමතිවරයා පසුගිය දිනකදි සිය අයවැය කථාවේදි කරන්නට යෙදුණ ප්‍රකාශයන් වල ප්‍රථිපල දැන් ක්‍රියාත්මක වන්නට පටන් ගෙන ඇතිවා සේය.

    රජයක් බලයට ගෙන එන්නට සකලාකාර තර්ජනයන් මැද ක්‍රියාත්මක වු ප්‍රවෘත්ති වෙබ් අඩවි සඳහා කිසිදු අයිතිවාසිකමක් හෝ වරප්‍රසාදයක් ලබා දිමට පියවර නොගත් රජය දැන් එක්තරා ආකාරයකට වෙබ් මාධ්‍ය වෘත්තිය මර්ධනයට සහ පාලනයකට ලක් කිරිමට මාන බලමින් සිටින බව පමණක් පෙනේ
    සත්‍ය වශයෙන්ම අපට කියන්නට ඇත්තේ මේ තත්වය ගැන රජය ලැජ්ජා විය යුතු බවය.
    වෙබ් මාධ්‍ය වෘත්තිය ආරක්ෂා කිරීම සදහා රජය සහය දුන්නද නැතද අපට කම් නැත. එහි උනන්තිය සඳහා අප ,අපගේ උපරිමයෙන් කටයුතු කරනු ලබන්නේ එය මේ රට තුල හැකි ඉහලම තැනට ඔසවා තබන්නටය.

    එබැවින් අපට රජයට ප්‍රකාශ කරන්නට ඇත්තේ වෙබ් අඩවි වාරණය කිරිමෙන් හෝ වෙබ් මාධ්‍යකරුවන් දඩයම් කිරිමට පසුබිම සකස් කිරිමෙන් රාජපක්ෂ යුගයේ අවතාර වලට යළි හිස ඔසවන්නට රජය ඉඩදි බලාසිටියද අප ඒ අවතාර වලට එදාටත් වඩා ශක්තිමත් ලෙසින් එරෙහි වන්නට සුදානම් බවය.
    කවරාකාර දුෂ්කරතා මධ්‍යයේ වුවද ආචාරධාර්මික වෘත්තිය වෙබ් මාධ්‍ය කලාවක් රට තුල ස්ථාපිත කිරිම සඳහා වන අපගේ මෙහෙවර ඉදිරියටත් රැගෙන යන්නෙමු.
    ඒ සඳහා පමා වි හෝ සහය දෙන්නට රජය යළිත් වරක් සිතනු ඇතැයි අප තවමත් විශ්වාස කරමු.

    ප්‍රෙඩී ගමගේ

    කැදවුම්කරු

Leave A Reply

Your email address will not be published.