ශ්‍රී ලංකාවේ දැනට ලියාපදිංචි ත්‍රිරෝද රථ ප්‍රමාණය ලක්ෂ 15ක් බවත් ත්‍රිරෝද රථ කර්මාන්තයේ යෙදී සිටින තරුණ ශ්‍රමය ලක්ෂ 15ක් පමණ වන බවත් එම තරුණ ජවය රටේ ශ්‍රම බළකායට එක්කර ගැනිම සඳහා ත්‍රිරෝද රථ හරහා මගී ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදීමේදී එය වසර 40 දක්වා ඉහළ නංවන ලෙස රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා අය වැය විවාදයට එක්වෙමින් පැවැසීය.