හොදම දේ දරුවන්ට කියා අපි කිය කියා ඉදලා වැඩක් නෑ එය ක්‍රියාවෙන් ඔප්පු කර යුතුයි. ජයග්‍රහය පරාජය විදගන්න අපිට හොද පෞර්ෂයක් තිබිය යුතුයි. ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි දික්කුඹුරේදී පවසයි.
අමාත්‍ය වරයා මෙම අදහස් ප්‍රකාශ කලේ ඊයේ (09) දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල හා එක් වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වරයා කියා සිටියේ මෑත ඉතිහාසයේ පසුගිය වසරෙ අධ්‍යාපනය සදහා වැඩිම මුදලක් වෙන්කර ඇති බවයි. අපේ සිහිනය සැබැ වෙන්න පුළුවන් වෙලා තිබෙනවා. ජයග්‍රහය පරාජය විදගන්න අපිට හොද පෞර්ෂයක් තිබිය යුතුයි.
මෙහිදි තරගවලින් ජයග්‍රහනය කර දරු දැරියන්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබාදීම අමාත්‍ය වරයේ ප්‍රදානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාව සදහා තවත් මහජන නියෝජියන් ඇතළු අධ්‍යාපන අංශයේ නිලදාරීන් දෙමාපියන් ඇතුළුව විශාල පිරිසක් එක්වූහ.
චින්තක හේවාමාන්න- ගාල්ල