topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාතාල නායකයන්ට බන්ධනාගාර රෝහල තුළ නවාතැන්.

Rajitha

 සිරගත කෙරෙන දේශපාලනඥයන් පමණක් නොව මුදල් බලය ඇති පාතාල නායකයන්ට ද බන්ධනාගාර රෝහල තුළ නවාතැන් ලබාදීමට එහි වෛද්‍යවරුන් කටයුතුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ඉකුත් දා කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ඒබව කියා සිටියේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි..

බන්ධනාගාර රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නියෝගකර ඇති බව ඊයේ (පෙබ.29) සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

Leave A Reply

Your email address will not be published.