topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

(මාර්තු 01) සිට කොකා කෝලා සහ පෙප්සි කෝලා අලෙවිය තහනම්.

Studio_20170302_152730

කොකා කෝලා සහ පෙප්සි අලෙවිය තහනම්කර දේශීය නිෂ්පාදනවලට තැනදීමට තමිල්නාඩුවේ වෙළඳ සංගම් පියවර ගෙන තිබේ.

තමිල්නාඩුවේ ප්‍රධාන වෙළඳ සංගම් දෙකක් විසින් යෝජනාකරන ලද මෙම තහනම  (මාර්තු 01)  සිට ක්‍රියාත්මකවීමට නියමිත බවය.

මෙම වෙළඳ සංගම් පවසන්නේ දැඩි නියං සමයක් පවතිද්දී සිසිල්බීම නිෂ්පාදකයන් පමණට වඩා ගංගාවලින් ජලය ලබා ගන්නා බවය.

එමගින් ගොවියන් දැඩි දුෂ්කරතාවකට පත්කරවන බවට ඔවුහු චෝදනා කරති

නමුත් ඉන්දීය සිසිල්බීම නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ මෙම තහනම “ශක්තිමත් ආර්ථික වර්ධනය තුළ ප්‍රත්‍යක්‍ෂවී ඇති මූලධර්මයන්ට පටහැණි” බවය.

“ඉන්දියාවේ කොකා කෝලා සහ පෙප්සි සමාගම් තමිල්නාඩුවේ පවුල් 2000කට සෘජු රැකියා සහ 5000කට අධික පවුල් සංඛ්‍යාවකට වක්‍ර රැකියා සපයා තිබෙනවා…. තමන්ට කැමති දේ තෝරා ගැනීමේ අයිතිය තමිල්නාඩු පාරිභෝගිකයන්ට තවදුරටත් පවතිනු ඇති බවට අපි විශ්වාස කරනවා.” යනුවෙන් ඉන්දීය සිසිල්බීම නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

කොකා කෝලා සහ පෙප්සි තහනම තමිල්නාඩුවේ වෙළෙඳසල් දස ලක්ෂයකට පමණ බලපැවැත්වෙනු ඇත.

මෙම තහනම අවන්හල් සහ හෝටල් තුළද ක්‍රියාත්මක කරන ලෙසට තමිල්නාඩුවේ ප්‍රධාන වෙළඳ සංගම් බලවත් ඉල්ලීමක් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.