2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල, 2017 ආසියානු මළල ක්‍රීඩා, 2018 ආසියානු ක්‍රීඩා තරඟය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟය, 2018 ඉලක්ක කණිෂ්ඨ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙකුට හා එම සංචිතයන්හි පුහුණුකරුවන් 20 දෙනෙකු වෙනුවෙන් මාසික පෝෂණ දීමනා ලබා දීම ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සිදුවිය. එම ආරම්භක අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර සහභාගි විය .
Thankfulness to my father who shared with me regarding this web site, this
weblog is actually remarkable.
Thanks