topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරේ දකුනේ වෙනස-දකුණට ගංවතුර,උතුරට නියගය,නියගයෙන්440,531 පිරිසක් පීඩාවට

Srilanka-Northern- drought

නියඟය හේතුවෙන් උතුරු පළාතේ පවුල් 130,243 ක සාමාජිකයන් 440,531 පිරිසක් පීඩාවට පත්ව ඇති බව එම දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

යාපනය, මුලතිවු සහ වවුනියාව යන දිස්ත‍්‍රික්කවලට මේ නියං තත්ත්වය දැඩිව බලපා ඇති අතර, ග‍්‍රාම නිලධාරී කොට්ඨාස 670ක ජනතාව මෙසේ පීඩා විඳින බව සදහන්ය

යාපනය දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන් එක්ලක්ෂ විසි එක් දහසකට අධික සංඛ්‍යාවක් ද, මුලතිවු දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන් තිස්හතර දහසක් පමණ ද වවුනියාව දිස්ත‍්‍රික්කයේ අසූ පන්දහසකට අධික පිරිසක් ද මෙලෙස පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නියඟයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා ප‍්‍රදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ජලය බෙදාහැරීම කරන බවත් උතුරු පළාතට ඉදිරි සති කිහිපය තුළ හෝ ප‍්‍රමාණවත් තරම් වර්ෂාව නොලැබුණහොත් ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින ගණන ඉහළ යා හැකි බවත් එම මධ්‍යස්ථානය කියයි.

Leave A Reply

Your email address will not be published.