topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හබරාදුව විවිධ සේවා සමුපකාර ප්‍රධාන ගොඩනැගිල්ල ජනතාව වටකරයි.නිලධාරින් නිවාස අඩස්සියේ.

samupakaraya_ habaraduwa

හබරාදුව විවිධ සේවා සමුපකාරයේ ප්‍රධාන කාර්යාලය (අද)31 දින   මහජනතාව  විසින් වටකර ඇති බව වාර්ථා වේ.

හබරාදුව සමුපකාර සමිතියේ සභාපතිවරයා මේ සිද්ධිය මෙයට පෙර  එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බවත්. සමුපකාර සමිතියේ නිලධාරිහු මේ වනවිට එම ගොඩනැල්ලේ සිර අඩස්සියට පත්ව ඇත.

හබරාදුව ග්‍රාමීය බැංකුවල තැම්පත්කළ මුදල් හා රන් ආභරණ   ලබාදෙන ලෙස ඉල්ලමින්  ජනතාව කෑකෝ ගසමින් සිටියි.

මෙයට පෙර හබරාදුව විවිධ සේවා සමුපකාර සමිතියේ  සභාපති  සමන්ත දිලාන් වැලිගමගේ  හීනටිගල ප්‍රජා ශාලාවේ ජනතාව විසින් නිවාස අඩස්සියේ රදවාගෙන සිටිය දි මුදල් දෙන බව කියමින් හබරාදුව පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව ඇතිව ඉවත්ව ගියේය.

 

සුනෙත් ගාල්ලගේ- ගාල්ල

Leave A Reply

Your email address will not be published.