topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සයිටම් ගැටළුවට හඩ නගන වෛද්‍ය සංගමය පෞද්ගලික රෝහල්වලින් ජනතාවට සිදුවන ආසාධාරණකම් වලට විරුද්ධ නොවන්නේ ඇයි?

Health Minister_Rajith Senarathna_News.

සයිටම් ගැටළුවට හඩ නගන වෛද්‍ය සංගමය පෞද්ගලික රෝහල්වලින් ජනතාවට සිදුවන ආසාධාරණකම් වලට විරුද්ධ නොවන බව සුව ඇමැති පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ බේරුවල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා අලෙවි ශාඛාව පසුගියදා විවෘත කිරීමෙි අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “කලුතර දිස්ත්‍රීක්කයේ රෝහල් දියුණු කිරීම සදහා2016 සහ 2017 වසර වලදී රුපියල් මිලියන 5000 ක් වැය කර තිඛෙනවා. පසුගිය කාලයේ විප්ලවවාදීන් සහ ත්‍රස්තවාදීන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විනාශ කිරීමට උත්සාහ කළා. දුප්පත් ජනතාවට ඖෂධ අඩු මිලට ලබාදීමෙි දී තමයි ගැටළු මතු වුනේ. නමුත් සෑම වසරකදීම මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරු උත්සව පැවැත්වූවා. සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නොහැකි වුවත්, 2016 වසරේ දී මම එය ක්‍රියාත්මක කළා. මම බිය නොවී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. ජාවාරම්කරුවන්ට බිය වුනේ නැහැ. ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙි දී කැබිනට් මණ්ඩලයේ දීත් ගැටළු ඇති වුනා. ජනාධිපතිවරයා මා සමග සහයෝගයෙන් කටයුතු කළා. ජනාධිපතිවරයා ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් හිටපු ජනාධිපතිවරයා ඊට ඉඩ ලබාදුන්නේ නැහැ. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙි දීත් බලපෑම් මතු වුනා. ඊටත් සාර්ථකව මුහුණ දුන්නා.” “රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සියයට 140 ක ප්‍රගතියක් මෙි වනවිට ලබාගෙන තිඛෙනවා. වෘත්තීය සමිති සමග ඒකාබද්ධව සභාපතිවරයා සහ කළමණාකාර අධ්‍යක්ෂවරයා ආයතනය දියුණු කරනවා. මගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරට නිෂ්පාදනය කර විදේශ රටවලට වාර්ෂිකව ඇදී යන රුපියල් බිලියන 45 ක පමණ මුදල ඉතිරි කර ගැනීමටයි. ඒ සදහා ආයෝජකයින් 24 ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග එකතු වී සිටිනවා. 2018 වසර අවසන් වන විට ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ සියයට 90 ක් මෙරට දී නිෂ්පාදනය කිරිම මගේ බලාපොරොත්තුවයි. සෞඛ්‍ය සේවා ලබා ගැනීමෙි දී ජනතාවට දැරීමට සිදුවන වියදම අවම කළ යුතුයි.”

“ඒ වගේම වෛද්‍ය වෘත්තිය ව්‍යාපාරයක් නොවෙයි. ඉදිරියේ දී පෞද්ගලික රෝහල් නියාමනය කරනවා. එම රෝහල් වලින් විවිධ මිල ගණන් යටතේ රෝගී සත්කාර සේවා සිදු කරනවා. ඇතැම් අයකිරීම් ජනතාවට දරා ගැනීමට අමාරුයි. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සයිටම් ගැටලු ගැන විතරක් අදහස් පළ කරනවා. පෞද්ගලික රෝහල් වලින් ජනතාවට සිදුවන අසාධාරණකම් පිළිබදව කථා කරන්නේ නැහැ. ඔවුන් ද එයට සම්බන්ධයි. වෛද්‍යවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් තිඛෙනවා. එම ආචාර ධර්ම ආරක්ෂා කළ යුතුයි. නමුත් ඇතැම් වෛද්‍යවරු ආචාර ධර්ම වලට විරුද්ධව කටයුතු කරනවා.”

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ බේරුවල ආසන සංවිධායක ඉෆ්ටිිකාර් ජමිීල් , සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි සභාපති නීතිඥ සරත් ලියනගේ , කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි  ඇතුලු එහි අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන් එක්ව සිටියහ

11 04

Leave A Reply

Your email address will not be published.