topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලනය නොදන්නා සහෝදරයන්, මහින්දව විනාශ කළා.

Minister_Rajitha_Senarathna

 දේශපාලනය නොදන්නා සහෝදරයන්  මහින්දව විනාශ කළා යයි        අලුත්ගම දර්ගා නගරයේ දන්වන්තගොඩ පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න   ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතිය සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂන 20 ක් වන අතරල ප්‍රතිලාභි පවුල් සංඛ්‍යාව 70 ක් වෙයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “පක්ෂ  විපක්ෂ භේදයෙන් තොරව සෑම නිවසකටම පානීය ජලය රජය විසින් ලබා දෙනවා. විදුලි බලයත් එහෙමයි. රජය සිදු කරන සාර්ථක වැඩසටහන් වලට විපක්ෂය විරෝධය පල කිරීම දේශපාලනයේ සාමාන්‍ය  ලක්ෂණයක්. නමුත් අද ප්‍රධාන දේශපාලන පක්ෂ  දෙක ඒකාබද්ධ වීම හේතුවෙන් විවේචන අවම වී තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ හිටියම ජනතාවට සේවය කරන්න පුලුවන්. විපක්ෂයේ සිටින විට විරෝධතා පවත්වන්න පුළුවන්.”
“වත්මන් රජය තුල ජාත්‍යන්තර සබඳතා ඉතාම හොඳයි. හදිසි ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට විදේශීය ආධාර ගලාගෙන එනවා. රජය අවබෝධයෙන් කටයුතු කරනවා. විවිධ කථා පවත්වමින් රට හදන්න බැහැ. වැඩ කල යුතුයි. වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියා නම් රට තුල සිවිල් යුද්ධයක් ඇති වෙන්න තිබුණා. එම ව්‍යවසනයෙන් යහපාලන රජය රට බේරා ගත්තා. එවැනි තත්තවයක් උදා වෙන බව මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ  මහතාට බලයේ සිටින විට පෙන්වා දුන්. නමුත් දේශපාලනය නොදන්නා සහෝදරයින් විසින් මහින්ද රාජපක්ෂ  හිටපු ජනාධිපතිවරයා විනාශ කලා. ජනප්‍රියත්වය මත රජය පවත්වා ගෙන යාමට ඔවුන් උත්සාහ කලා. නමුත් රට විනාශ වුණා. තිරණාත්මක අර්බුදවලින් රට බේරා ගත්තා. යහපාලන රජයේ වේගය මදි. ඊට භේද තිබෙනවා. එම භේතු ප්‍රකාශ කර වැඩක් නැහැ. වැරැදි සහ අඩුපාඩු සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි. කිසිවෙකුට යටත් නොවන ජන සමාජයක් බිහි කල යුතුයි.”
මෙම අවස්ථාවට බේරුවල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඉෆ්ටිකාර් ජමීල් මහතා, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකමි විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය. හිටපු ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීවරුන් වන දිනේෂ් ප්‍රියංකර සහ පියසේන දොඩංගොඩ යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.