topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සයිටම් එපා -වෛද්‍යපීඨ ආචාර්යවරු විරෝධතාවයේ,

No Saitam_Ediyucation news

SAITM ආයතනය සම්බන්ධ ගැටළුවලට සාධාරණ විසඳුමක් ඉල්ලා කොළඹ වෛද්‍යපීඨ ආචාර්ය සංගමය අද (29) සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර  කර ඇත. මේ සමගම වෛද්‍යපීඨ ආචාර්ය සංගමය ඉල්ලීම් කීපයක්ද ඉදිරිපත් කර ඇත.සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම වහාම නතර කිරීම,සයිටම් ආයතනයට ලබාදුන් උපාධිය ප්‍රධානය කිරීමේ බලය ඉවත් කිරීම,ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සයිටම් ආයතනය පිළිබඳව 2015.09.04 දින ඉදිරිපත් කළ නිර්දේශයන් සඳහා නීතිමය වලංගුභාවය ලබාදීම.සයිටම් ආයතනයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුකූලතා සහතිකය ප්‍රධානය කර නොමැති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම.ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකස් කරන ලද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් සඳහා නීතිමය භාවය ලබාදීම.සයිටම් ආයතනයේ ශිෂ්‍යයින්ට ලබාදිය හැකි විසඳුම් සෙවීම සඳහා කමිටුවක් පත් කිරීම.වෛද්‍යපීඨ සිසුන් පංති වර්ජනය අරඹා මේ වන විට සති 19ක් ගත වී ඇත. බැවින් SAITM පිළිබඳ අර්බුදය සම්බන්ධ විද්වතුන් ඉදිරිපත් කළ යෝජනා මත ඉක්මන් විසඳුමක් ලබාදෙන ලෙස වෛද්‍ය පීඨ ආචාර්යවරු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව වාර්ථා වේ.

Leave A Reply

Your email address will not be published.