රාජගිරිය ප්රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුල ගින්නක් හටගෙන තිබේ. කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 5 ක් පිටත් කර යවා ඇති බව ය.
ඒ, කොළඹ, කෝට්ටේ සහ දෙහිවල යන ගිනි නිවිම් ඒකක වලිනි.
අද අලුයම 5.30 ට පමණ හටගත් ගින්න මෙතෙක් සම්පුර්ණයෙන් නිවා දැමිමට හැකි වී නොමැත.
ගින්නෙන් පුද්කිගලයින් කිසිවෙකුටත්තුවාල සිදුව නොමැති බව ද ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කරයි.
ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැත.