topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඩෙංගු සටනට යුද හමුදාව කැදවයි

Army _ News _Sri lanka

ඩෙංගු රෝගය  රට පුරා පැතිරිමේ අවධානම හමුවේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සඳහා සෞඛ්‍ය බලධාරින් සමග ශ්‍රී ලංකා යුද හමුදාව  යෙදවීමට පියවර ගෙන ඇත.

පසුගියදා පැවති වර්ෂාව සහ කසළ ගොඩ ගැසීම හමුවේ ජලය එක් රැස්ව ගලා නොයාම, ඩෙංගු මදුරුවන් බෝවීම වැඩිවීම කෙරෙහි බලපා ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

ශ්‍රී ලංකා යුද හමුදාව කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝවන බවට හඳුනාගෙන ඇති ප්‍රදේශ වෙත හමුදා කණ්ඩායම් විසි පහක් යෙදවීමට බලාපොරොත්තු වන බවය.

මේ වසරේ මෙතෙක් රටපුරා ඩෙංගු රෝගීන් හැත්තෑ දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව  සඳහන්ය.

Leave A Reply

Your email address will not be published.