topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රටට නව ව්‍යවස්ථාවක් එපා.

Do Not _Accept a _New Constitution_The Monks_Say.

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව ත්‍රෛනිකායික මහා නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය පැවැසුහ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා වූ පනත ශ්‍රී ලංකාවට නුසුදුසු බවට මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට රැස් වූ මහා සංඝරත්නය තීරණය කර තිබේ.

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් සහ අනුනාහිමිවරුන් ඇතුළු 75 ස් නමකට අධික මහා සංඝරත්නය මෙම අවස්ථාවට එක්ව ඇත.

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් නියෝජනය කරමින් මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.”මෙහිදී ප්‍රධාන වශයෙන් අපේ අවධානයට ලක් වුනා, නැති ගැටළු ඇතිකරන අලුතින් ව්‍යවස්ථාවක් සකස් කිරීම කිසිසේත් සුදුසු නොවන බව. ඒ නිසා පවත්නා ව්‍යවස්ථාව ඒ අයුරින් පවත්වාගෙන යාමට ඉතාම උචිත බව ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඒකමතිකව තීරණය කළා යයි” ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ පැවසූහ.

බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරුදහන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත ජාත්‍යන්තර මට්ටමේ අවශ්‍යතාවයක් පරිදි සිදු කරන “මේ රටේ අහිංසක සොල්දාදුවන් ඇතුළු යුදමය වාතාවරණය පැවති කාලයේ යම් යම් ක්‍රියාමාර්ගවලට දඬුවම් කිරීමට” සැරසෙන “පිළිගත නොහැකි” පනතක් බව ද මහා සංඝරත්නයේ ඒකමතිකව තීරණය වී තිබේ.ජාතීන් සහ ආගම් අතර පවතින ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් පියවර ගැනීම පිණිස විශේෂ කමිටුවක් පත්කරන මෙන් රජයට යෝජනා කිරීමට ද මහනුවර පැවති සඟ සමුළුවේදී තීරණය කළ බවත් ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ සඳහන් කළහ.

එමෙන්ම සයිටම් ආයතනය සම්බන්ධ ගැටලුවට රජය ඉක්මනින් විසඳිය යුතු බව ද මහා සංඝරත්නයේ ස්ථාවරය වී තිබේ.

Leave A Reply

Your email address will not be published.