topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාසල් අවට මිීටර් 500 ක් දුරින් දුම්වැටි අලෙවි කිරීමට වැට.

Health Minister_Rajitha_senarathna_Health news

“බෝනොවන රෝග සෞඛ්‍යයට විශාල තර්ජනයක්, අධික රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, පිළිකා සහ ඇඳුම බෝනොවන රෝග ගනයට ඇතුලත් වෙනවා. දැනට රෝහල්වලට ඇතුලත් කරන රෝගීන්ගෙන් සියයට 71 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්. දුම්කොළ භාවිතය පාලනය කිරිම ද ඉතා වැදගත්. දුම්බීම අවම කිරිම සදහා ක්‍රියාමාර්ග රැසක් මම ආරම්භ කළා. එම ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්බීම සියයට 46 ක් අඩු වී ඇති බව මේ වනවිට සොයාගෙන තිඛෙනවා. එම ක්‍රියාමාර්ග ගත්තේ විවිධ තර්ජන මතයි. ජනාධිපතිවරයා මට ප්‍රකාශ කළා දුම්කොළ බදු වලින් ලැඛෙන මුදල් අඩු වී ඇති බව. ශ්‍රී ලංකා රේගුවෙන් ලැඛෙන බදු ආදායම ද අඩු වී තිඛෙනවා. ඊට හේතුව වන්නේ දුම්කොළ නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන ඒම අඩුවීමයි. එය රජය ලැබූ ජයග්‍රහණයක්. පාසල් අවට මිීටර් 500 ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත් කරනවා. ඉන් නීතිය ක්‍රියාත්මක කිරීමට මම සුදානම්. ඊට හේතු වන්නේ දරුවන් ආරක්ෂා කර ගැනීමයි.” යයි  සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිතසේනාරත්න කියා සිටියි.සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ ඒකකය සහ බෝනොවන රෝග ඒකකය ඒකාබද්ධව සංවිධානය කරන ලද, “අපි නිරෝගී වෙමු” ජාතික වැඩසටහන  පසුගියදා බේරුවල ඩි.එස්. සේනානායක විද්‍යාලයේ දී ආරම්භ කරමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා

“දියවැඩියාව සදහා ප්‍රබලව බලපාන්නේ සීනි අඩංගු ආහාර භාවිතයට ගැනීමයි. ඒ සදහා වර්ණ සංකේත ක්‍රමයක් මම හදුන්වා දුන්නා. වර්තමානයේ තරුණ තරුණියන් බීම වර්ග මිලදී ගැනීමෙි දි එම වර්ණ සංකේත කෙරෙහි අවධානය යොමු කරනවා. බිස්කට් වර්ග සහ කේක් වර්ග වලත් සීනි භාවිතය අඩු කිරිම සදහා නීති රීති ඉදිරියේ දී සම්පාදනය කරනවා. තව ද සීනි, මෙිදය සහ ලුණු ආශ්‍රීත ආහාර සදහා අය කරන බදු ද ඉහළ දැමිය යුතුයි. මෙි පිළිබදව මම 2015 වසරේ සිට දිගින් දිගටම අදහස් පළ කළා. ඉදිරියේ දී දියවැඩියාවට වඩා පිළිකා රෝගය මනුෂ්‍ය ජන ජිවිත වලට බලපෑම් එල්ල කරන්න පුළුවන්.”
හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් සහ අක්ෂි රෝගීන් සදහා අක්ෂි කාච නොමිලේ ලබාදීමෙි වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. හෘද රෝගීන් සදහා වෙළෙදපොලේ අලෙවි වන ස්ටෙන්ස් මිල ලබන සතියේ දී අඩු කිරිමට මම තීරණය කර තිඛෙනවා. දැනට ස්ටෙන්ස් එකක මිල රුපියල් ලක්ෂ 03 ක් වෙනවාග එය රුපියල් 10,5000 දක්වා අඩු කිරීමට පියවර ගන්නවා. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙි වනවිට සම්පාදනය කර අවසන්. මට විවිධ බලපෑම් එයි. නමුත් ඒවාට බිය වන්නේ නැහැ. මෙවැනි අඩු කිරීම් කිසිදු රජයක් විසින් සිදු කර නැහැ. අසරණ රෝගීන්ට මෙම සහන ලබා දී නිරෝගී ජනතාවක් බිහි කළ යුතුයි.” පැවැසීය.

Leave A Reply

Your email address will not be published.