topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාරේ මැද තීරුවත් බස්රථවලට වෙන් වෙයි.

Minister Ranawaka.

මාර්ගයේ මැද තීරුව භාවිත කරමින් සීග‍්‍රගාමී බස් සේවාවක් ආරම්භ  කරණ බව,අමාත්‍ය චම්පික රණවක කියාසිටියි.

 අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි. මෙම හමුව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මහාචාර්ය අමල් කුමාරගේ ඇතුළු පිරිසක් එක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 14 දින සිට බස්රථ හා පොදු මගී ප‍්‍රවාහන රථ සඳහා වෙනම මංතීරුවක් ගාලූ පාරේ කොටස් කිහිපයක ආරම්භ කළා. මීට කලින් රාජගිරිය මංසන්දියේ සිට ආයුර්වේද මංසන්දිය දක්වා ප‍්‍රමුඛතා මංතීරුවේ පර්යේෂණයක් අප සිදු කළා. එම පර්යේෂණය සිදුකළ මුල් දින කිහිපය තුළ විවිධ දෝෂාරෝපණ එල්ල වූ බවත්, එවැනි අවස්ථාවන් හිදී සාමාන්‍ය දේශපාලනය සිදු කරන අයනම් එය අත් හරින බවද දැඩි විශ්වාසයකින් දිගටම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම තුළ තුන්වැනි දින සිට පස්වෙනි දිනය වන විට එය ඉතා සාර්ථක ප‍්‍රථිපළ ලබාදුන් ව්‍යාපෘතියක් බවට වූ බව අමාත්‍යවරයා සඳහන් කලේ . එමගින් ලබාගත් අත්දැකීම් තුළින් ගාලූ පාරේ 14 දින සිට මෙම ප‍්‍රමුඛතා මංතීරුව කි‍්‍රයාත්මක කළ බවද පැවසීය

මෙම මංතීරු ක‍්‍රමය නිසා මාර්ගයන් හි රියදුරන් තුළ විනයක් සහ හික්මීමක් ඇතිවූ බවත්, පොදු ප‍්‍රවාහනය භාවිත කරන සාමාන්‍ය ජනතාවට මෙන්ම වැඩකරන ජනතාවට මෙමඟින් පහසුවක් ලැබුණු බවත් එසේම පෞද්ගලික වාහන භාවිත කරන්නන්ටද මාර්ග විනය විධිමත් වීම නිසා තමන්ගේ රථ වාහන පහසුවෙන් ධාවනය කිරීමට හැකිවිය.

මෙය නවමු අත්දැකීමක්, මෙරට දේශපාලනඥයින්ට කියන්න තිබෙන්නේ අධිවේගී මාර්ග තැනීමෙන් රටේ මාර්ග තදබදය පිළිබඳ ප‍්‍රශ්න විසඳන්න පුළුවන් කියන විශ්වාසයත්, ගුවන් මාර්ග තැනීමෙන් විසඳිය හැකිය කියන විශ්වාසයත් තිබුණත් සඳහා අතිවිශාල මුදල් සම්භාරයක් වැයවන බව කවුරුත් දන්නා කාරණයක් වන අතර සාමාන්‍යයෙන් කිලෝමීටර් 1 ඉදිකිරීම් සිදුකිරීමට රුපියල් බිලියන 5ක් පමණ වැය වන බවද, ඉතා සුළු වියදමක් දරා මෙම කටයුත්ත සිදු කළ බව අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය. ඉතා සුළු වියදමකින් විශාල වෙනසක් ඇතිකර ගැනීමට එමගින් හැකි වූ බවද සඳහන් කළේය. එබැවින් මෙරට ගමන් කළ යුතු වන්නේ අධිවේගී මාර්ග සඳහා අධික වියදමක් දැරීම දෙසට නොව දුම්රිය, බස්රිය වැනි පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීම පැත්තට ගමන් කළ යුතු බව අවධාරණය කළේ .

තවද අගෝස්තු 22 වෙනිදා සිට දෙවන පියවර ලෙස කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත් කි‍්‍රයාත්මක කිරීම තුළින් ගාලූ පාරේ යම් ප‍්‍රගතියක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය මාර්ග සංවර්ධනයේදී සිදු කළේ මාර්ග පුළුල් කිරීම තුළින් පුද්ගලික වාහන ගමන් කිරීම සඳහා ඉඩකඩ ලබාදීමයි. එමගින් විවිධ ගැටළු මතුවී තිබෙන බවත් ඉදිරි කාලයේදී මාර්ග සංවර්ධන කටයුතු සිදුකිරීමේදී පොදු ප‍්‍රවාහනය සඳහා මුල්තැන ලැබෙන අයුරින් සකස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

එසේම විධිමත් සීග‍්‍රගාමී බස් සේවයක් රජයට යෝජනා කර ඇති අතර, එය මාර්ගය මැද තීරුව භාවිත කරමින් ධාවනය වන බවත්, එය ඉදිරි කාලයේදී කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවද පැවසීය. සඳහා මාර්ගවල ව්‍යුහාත්මක වෙනසක් මෙන්ම විශාල මුදලක් වැය වන බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක් වී ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවයි.   

අපි පසුගිය සමය මෙන් තුවක්කු පෙන්වා බලහත්කාරයෙන් විනය හදලා නැහැ, අපි විනය හැදුවේ දැනුවත් කිරීමෙන්. එය යහපාලනයේ ක‍්‍රමවේදය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.