වත්මන් ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන හෙට (අගෝස්තු 18) ඒකාබද්ධ විපක්‍ෂයේ මෙහෙයවීමෙන් විරෝධතාවයක් සංවිධානය කර ඇති බවට වාර්ථා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීන්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලන එක්වී ලිප්ටන් වටරවුමේදී “මූසල දෙවසර” ලෙස නම් කරමින් විරෝධතාවය පවත්වන බව සඳහන්ය.