topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජිත කැපෙයි තිස්ස ගනියි.

rajitha and thissa

සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී වගකීමෙන් තොරව කරුණු දැක්වීම එක්සත් ජාතික පක්ෂයට බලවත් පහරක් බව පවසමින්, රාජිත සේනාරත්න ඉවත් කල යුතු බවට මතයක් එජාපය තුල විශාල වශයෙන් තහවුරු කෙරෙමින් තිබෙන බව අනාවරණය වේ. මෙම මතය මෙහෙයවීම පිටුපස එම පක්ෂයේ ජේෂ්ඨතම ඇමතිවරයෙකු සිටින බවත්, ඔහු අනුව යමින්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් ගයන්ත කරුණාතිලක ඇමතිවරයා පමණක් සිටීම ප්‍රමාණවත් බවත් තහවුරු කෙරී ඇති බවත් හෙළි වේ. ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රකාශයට පත් කිරීමට පෙර රාජිත ඉවත් කර පක්ෂයේ පෞරුෂය ගොඩනැගෙන පරිදි කැබිනට් මාධ්‍ය හමුව හැසිරවීම කල යුතු බවට මතයක් පක්ෂය තුල බලවත්ව වර්ධනය වී තිබේ.

එම පක්ෂයේ ආරංචිමාර්ග හෙළි කරන්නේ දැනට පක්ෂයේ මහා ලේකම් ධුරය ද ඉතා පහත් පෞරුෂයකට වැටි ඇති නිසා එයද නැවත  නගාසිටුවීම සදහා ක්‍රියා කල යුතු බවය. හිටපු මහලේකම්, තිස්ස අත්තනායක යලිත් පක්ෂයට ගෙන මහලේකම් ධුරයට පත්  කල යුතු බවට ජෙෂ්ඨතම එජාප ඇමතිවරුන් ප්‍රබල සටනක් පක්ෂය තුල දියත් කරමින් සිටින බව කියවේ. මේ අතර 24 වැනිදා රැස් වූ පාර්ලිමේන්තුවේදී රාජිත ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් මන්ත්‍රිවරු 39 දෙනෙකුගේ අත්සනින් භාර දී තිබේ.

Leave A Reply

Your email address will not be published.