topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටිය ක්‍රමවත්ව සකසන්න, අැමතිගෙන් උපදෙස්.

sagala rathnayaka

 

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටිය ක්‍රමවත්ව සකස් කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක උපදෙස් දී තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඊයේ (28) පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත. දැනට පවතින උසස්වීමේ පටිපාටිය හේතුවෙන් පොලිස් නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි අමාත්‍යවරයා එම සාකච්ජාවේදී පෙන්වාදී ඇත්තේ. විශේෂයෙන්ම ඇතැම් පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරු අවුරුදු විස්සක් පමණ එකම නිලයේ සිටින අතර ඔවුන්ට උසස්වීම් නොලැබීම කනගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙනු ලැබීය. එපමණක් නොව උප පොලිස් පරික්ෂකවරුන්ටද මෙම කනගාටුදායක තත්වය අත්ව ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

 

මෙම තත්වය හේතුකොටගෙන පොලිස් නිලධාරීන් අතර රාජකාරී කිරීමේදී සිය සේවය පිළිබඳව උද්යෝගයක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන් අතර  විශේෂයෙන්ම ජනතාවට සමීප සේවාවක් සිදුකරන ශ්‍රී ලංකා පොලීසිය තුල නිලධාරීන්ගේ සිය වෘත්තීයට ඇති උද්යෝගය ඉතාමත් වැදගත්වන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

එම නිසා ඉදිරි මාස හතරක කාල සීමාව තුල පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටිය පිළිබඳව ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස්කොට තීරණයක් ගන්නා ලෙසද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදුන් අතර මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසම සමඟද සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස සඳහන් කර ඇත.

 

එමෙන්ම පොලිස් උසස්වීම් සම්බන්ධයෙන් අධිකරණය තුල විභාගය වන නඩුද කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස සාගල රත්නායක අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.

 

Leave A Reply

Your email address will not be published.