topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හෙට සිට ප‍්‍රමුඛතා මංතීරු පාසල් ප‍්‍රවාහන සේවා වලටත්.

bus laine

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින්  ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව  වැඩසටහන    මේ වන විට අධික තදබදයක් පවතින තෝරාගත් මාර්ගයන් කිහිපයක  මංතීරු ක‍්‍රමය කි‍්‍රයාත්මක වේ.

ආරම්භයේදී මගී ප‍්‍රවාහන බස්රථ සඳහා පමණක් මෙම මංතීරුව වෙන් කරනු ලැබූ අතර මේ වන විට එම මංතීරුව පාසල් ළමුන් ප‍්‍රවාහණය කරනු ලබන පාසල් බස්රථ සහ වෑන් රථ සඳහා ද භාවිත කිරීමට අවසර ලබාදී ඇත. ඒ අනුව 06වෙනිදායින් එළඹෙන නව පාසල් වාරයේ සිට බස් ප‍්‍රමුඛතා මංතීරු පාසල් ළමුන් ප‍්‍රවාහනය කරනු ලබන බස්රථ සහ වෑන් රථ සඳහා භාවිත කළ හැකි බව පාසල් ප‍්‍රවාහන සේවා කටයුතු සිදු කරන රියදුරන් වෙත මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මෙයින් දැනුම් දෙනු ලැබේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, විශේඥ දැනුම සමග ව්‍යාපෘති උපදේශක ලෙස මහාචාර්ය අමල් කුමාරගේගේ මූලිකත්වයෙන්  ශ‍්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ මහනගර සභාව, ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය,ජාතික ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිසම, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය යන ආයතන ද ඒකාබද්ධව පසුගියදා කොළඹ නගරය ආශි‍්‍රතව ප‍්‍රමුඛතා මංතීරුව ක‍්‍රියාත්මක කෙරිණ.

Leave A Reply

Your email address will not be published.