topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහ පවුලේ අයගේ ගිණුම් බලන්න අධිකරණය අවසර දෙයි.

ajith-nivad-720x450

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා සී ඩබ්ලිව් ජී හම්බන්තොට 2018 සමාගමට මුදල් ලබාදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ  සහ ඔහුගේ බිරියගේ සහ දරු දෙදෙනාගේ ගිණුම් පරීක්ෂා කිරිමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න  විසින්  අවසර ලබ දී ඇත.

ඒ අනුව ඔවුන්ට අයත් විවිධ බැංකුවල ගිණුම් 12 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරිමට මහේස්ත්‍රාත්වරිය පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නාය.

2018 වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමසම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඔස්ට්‍රෙලියාව සමග ලංසු දමා ඡන්ද විමසීම සඳහා රුපියල් මිලියන 650ක් වැය කිරිම සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති අතර එම මුදලින් රුපියල් මිලියන 50ක් ආයෝජනය කළා යැයි සැකකරෙන දාටෝ සේරි නැමැති මැලේසියානු ජාතිකයාගේ ගීණුම් පරීක්ෂා කිරිමේදී එම මුදල් ඉහත ගිණුම්වලට බැර වී ඇති බව පිළිගෙන ඇති බවද මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම අජිත් නිවාඩ් කබ්රාල් ඔහු මහ බැංකු අධිපතිවරයාව සිටියදී රජයේ සුරැකුම්පත්වල සහ මහාභාණ්ඩාගාර බිල්පත්වල මුදල් ආයෝජනය කර ඇද්දැයි සොයා බලන බවද මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.

මෙම ව්‍යාපෘතිය මගින් ලබා ගත් මුදලින් හම්බන්තොට කොමන්වෙලත් (CWG)ක්‍රීඩා ගම්මානයක් හදන්න සැලසුම් කර ඇති බවත් ඡන්ද විමසීමට ප්‍රථම මෙම මුදල් ආයෝජනය කර ඇති බවත් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය සිදු කළ විමර්ශන අනාවරණය කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධීපති අර්ජුන් මහේන්ද්‍රන්  2015.07.21ත් 2017.07.29ත් අතර කාලය තුළ පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විමර්ශන සිදු කර ඇත.

Leave A Reply

Your email address will not be published.