දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ කිසිදු වාහනයක් ඇමතිවරයෙකු භාවිතා කරන්නේ නැති බවත් එසේ කරන්නේ නම් එය සාධක සහිතව ඔප්පු කර පෙන්වන ලෙස තමා හදුන්නෙත්ති මන්ත්‍රීවරයාට අභියෝග කරන බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල පවසයි.
ඔහු මෙසේ සදහන් කරන්නේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති කල ප්‍රකාශයකට පිළිතුරු වශවෙනි.
“මගනැගුම – මහමැදුර” පරිශ්‍රයේදී පසුගියදා පැවති මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින්ගේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයි මේ බව සදහන් කලේය.